දිව්ව්‍යන්ගනාවක් ද- The Bus Girl

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    දිව්ව්‍යන්ගනාවක් ද- The Bus Girl

    හවස 5.00 යි .samanui මමයි office එකෙන් පැනගත්තේ වෙලාවට යන කෝච්චිය මග ඇරෙයි කියලා.පාර පන්න ගමන් අවේ 138 ක්.අම්මෝ ඇති වෙලාවට යන්න පුළුවන්...ඉස්සරහ දොරෙන් නැග්ග ගමන් මම දැක්කේ ලස්සන කෙල්ලෙක් මගේ දිහා බය වෙලා බලාගෙන ඉන්න විස්මිත දෑස..හරියට පුරුදු කෙනෙක් එකපාරට හම්බව්නහම වගේ . ඒ දැස වලින් මොනවා කිව්වද මන්ද...එය ගව තියෙන seat එකේ ඉද ගන්න කියලා ඒ දෑස කියපු බව නම් මම දන්නවා ..මම ඉතින් ඉද ගත්තා...නෑ...නෑ...ඉන්දුනා..සමනුත් අමුතු හිනාවක් ලාවට උගේ මුණ පුරා...තිබුණා...හොද වෙලාවට සමනයත් මට පස්සෙම තිබ්බ seat වාඩි වුණා ...

    අපි කෙල්ලෙක් දැක්කට බලනවා. ඒ වුනාට එයා නම් හරියට දිව්ව්‍යන්ගනාවක් ද මන්ද...සුදුම සුදුයි ...හරිම චාම් ...ඩෙනිම ඇදලා ..පොඩ්ඩක් හිරට ටොප් එකක් අදාල බටා 2k දාල හිටියේ...පොත් ටිකකුත් තිබුණා

    සර්ව සම්පුර්ණ කෙල්ලෙක්..:love::love:

    මම මගේ පාඩුවේ වැඩිය බලන්නේ නැතිව සමන් එක්ක කතාවක් දාගෙන ගියා...වැඩිය බලල cha වෙන්නේ ඇයි කියලා:yes::yes::yes:

    මගේ දිහා එයා බැලුවත් මම ගණන් ගත්තේ නෑ...කෙල්ලෝ කොහොමත් හොරෙන් බලන්නේ bus එකේ shutters වලින්නේ:shocked:..එයත් එලිය බලනවා වගේ බලන හිටියේ shutter එකෙන් පෙන ජායාව දිහා...:yes::yes:
    කොටුව CTB එකේ ගාවදි මා ලගින් නැගිටලා ඉස්සරම seat එකට ගියා..:shocked:
    අති සුන්දර නිර්මාණයක් මේ සොබාව ධර්මයේ :love::love:...ඒ ලස්සන කියන්න වචන නෑ...සම කරලා ලියන්න ලෝකේ නිලියෝ නෑ...:love::love:

    එත් මම පරක්කු වැඩිද...නෑ...මගේ ආදරණිය පෙම්වතියගේ හිත ලස්සනයි:love::love::love::love::love::love::love: ...මෙයා තරම් ලස්සන නැති වුනත් බාහිර ලස්සනට වඩා වටින්නේ හිතේ ලස්සන...බව මම හොදින්ම දන්නවා... මගේ පෙම්වතියගේ හිතේ තියෙන ලස්සනට මෙයාගේ බාහිර ලස්සන පරාදයි ...

    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනි කෙලියිලු කියලා සින්දුවකත් තියෙනවනේ ...එක නම් ඇත්තම ඇත්ත කියලා අපි කපු බූට් වලින්ම දන්නවා...:shocked::):(

    මම kotuwe station එක ගාවින් බහින කොට එයා නැවතත් විශ්ම දෑසින් මගේ දිහා බලන් හිටිය කියලා නම් මම යාන්තමට දැක්කා...:confused::confused:;)

    ජීවිතේදී මේ වගේ දේවල් වන එක සාමාන්‍ය දෙයක්..සංසර පුරාවට අපි හැමෝම හමුවෙනවා වෙන්වෙනවා..දැක්කහම හුරු පුරුදුයි කියලා දැනෙනවා..ආදරේ හිතෙනවා..:yes::love::yes:

    ඕක තමා ඇත්ත.නමුත් අපි මේ ආත්මයේදී හරියට ආදරේ කරන්න,කසාද බදින්න ඕනි පුළුවන් එක්කෙනෙක් witharai ...

    :love:හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...
    :love:
    ඉතින් හොදම දේ මේ ආත්මයේදී ඔබ ඔබේ ලගම තියෙන දේ උපරිමයෙන්ම රැක ගන්න...නැත් නම් මේ සංසාරේ පුරාවටම ඔබ අතරමන් වේවි...

    sam@ Creation 2011 April
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113

    :love:හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...
    :love:
    ඉතින් හොදම දේ මේ ආත්මයේදී ඔබ ඔබේ ලගම තියෙන දේ උපරිමයෙන්ම රැක ගන්න...නැත් නම් මේ සංසාරේ පුරාවටම ඔබ අතරමන් වේවි...

    එ කතාවෙ මටනම් ලොකු අර්තයක් තියනවා.....නියමයි යාලුවා..;););)
     
    • Like
    Reactions: sam@

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම කතාව මචා. ආදරේ කියන දේ ලස්සනින් මනින්න බෑ. ලස්සනට ආදරේ කරල වැඩකුත් නැහැ.

    :love::love::love::love::love::love::love:

    rep+
     
    • Like
    Reactions: sam@

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    :love:හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...
    :love:
    ඉතින් හොදම දේ මේ ආත්මයේදී ඔබ ඔබේ ලගම තියෙන දේ උපරිමයෙන්ම රැක ගන්න...නැත් නම් මේ සංසාරේ පුරාවටම ඔබ අතරමන් වේවි...

    REP ++
     
    • Like
    Reactions: sam@

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city

    :love:හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...
    :love:
    ඉතින් හොදම දේ මේ ආත්මයේදී ඔබ ඔබේ ලගම තියෙන දේ උපරිමයෙන්ම රැක ගන්න...නැත් නම් මේ සංසාරේ පුරාවටම ඔබ අතරමන් වේවි...

    එ කතාවෙ මටනම් ලොකු අර්තයක් තියනවා.....නියමයි යාලුවා..;););)

    ස්තුතියි යාළුවා :)

    නියම කතාව මචා. ආදරේ කියන දේ ලස්සනින් මනින්න බෑ. ලස්සනට ආදරේ කරල වැඩකුත් නැහැ.

    :love::love::love::love::love::love::love:

    rep+

    ස්තුතියි යාළුවා :)

    :love:හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...
    :love:
    ඉතින් හොදම දේ මේ ආත්මයේදී ඔබ ඔබේ ලගම තියෙන දේ උපරිමයෙන්ම රැක ගන්න...නැත් නම් මේ සංසාරේ පුරාවටම ඔබ අතරමන් වේවි...

    REP ++

    ස්තුතියි යාළුවා :lol:

    ස්තුතියි යාළුවා :)

    නියමයි බන් :D

    ස්තුතියි යාළුවා :)

    100% attha machan..lassana kello wedak ne sirawatama love karana kellek watinawa..lassana thiyenne tika kalayai eath adare sadakalikai.:love::love::love::love::love::love::love::love::love::love::love:

    ස්තුතියි යාළුවා :)
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    What a thread.
    Well Said.
    You deserve rep for this.
    දෙන්න බෑ කියනවා.

    :) no prob bro.....thanks a lot :)

    hoda kathavak machan....really a good lesson..rep++

    thanks a lot...bro...:)

    patta machan ..... true!
    matath ohoma dewal wela thiyenawaaa
    :yes::yes::yes::yes::yes:

    ස්තුතියි යාළුවා :)
    Agreed !!!

    :):)
    Ado patta machan
    rep++

    ස්තුතියි යාළුවා :)
    thnq godak watinwa,,

    :):)ස්තුතියි යාළුවා
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    hitha lassana kenek jeewitheta labunot balan iddi jeewithe saarthaka wenawa.
    lassana kiyana de apita kaalayak yaddi ati karaganna puluwan.et hithe lassana ehema ati karaganna puluwan deyak newei. enisa hitha lassana kenek jeewitheta labena kena taram waasanawanthayek tawat me loke na.ehema ayage adaraya sadaakaalikai....:love::love::love::love:
    nice work friend;)
     
    • Like
    Reactions: sam@

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    hitha lassana kenek jeewitheta labunot balan iddi jeewithe saarthaka wenawa.
    lassana kiyana de apita kaalayak yaddi ati karaganna puluwan.et hithe lassana ehema ati karaganna puluwan deyak newei. enisa hitha lassana kenek jeewitheta labena kena taram waasanawanthayek tawat me loke na.ehema ayage adaraya sadaakaalikai....:love::love::love::love:
    nice work friend;)

    :yes::yes::yes::yes::):)

    Nice post bro :)

    thanks bro.....:)