බිරිඳ සමග තිබූ සබඳතාව
බෝහෝ සැමියන් විවාහ වී දරුවන් ලැබීමත් සමගම සියූම් නිහැඩියාවක් අනූගමනය කරයි. එනම් බිරිඳ සමග තිබූ සබඳතාව මඳක් ලිහිල් කරමින් කතාබහ අඩූ කරමින් මූදල් ඉපයීම,
රැකියාවට වඩා ඇළුම් කිරීම, රූපවාහිනි හා පූවත්පත් කියවමින් සමාජ හා දේශපාලන දෑනූම වර්ධනය කර ගැනීමට නැඹූරුවීමයි. මෙම...