ගෝනවල කවුද මැරුවයි කියන්නේ එයාලුනේ :P
මුලින් කියන ටික නං ඇත්ත හැබැයි. හැප්පුනාම වරද පිළිගෙන හැප්පුන කෙනා අරන් ගිහින් බෙහෙත් දෙනවා නං කාටවත් ඇති අමාරුවක් නෑනේ. සමහරු ඉන්නවනේ ඔහොම දෙයක් උනාම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කුණුහරපයක් කියල කැපිලා පෙනෙන්න හදන අය. එහෙම මොකක් හරි වෙන්න ඇති සමහර විට.