උඹ කියන විදියට කුසල කර්මය කියන්නේ හිතේ ඇති වෙන පිරිසිදු සිතිවලටයි. පිං කියන්නේ ක්රියාවටයි කියලා කිව්වොත් මේ සිද්ධිය තේරුම් ගන්න ගොඩක් පහසුයි. ඒක එහෙම වෙන්නත් ඇති සමහර විට. කර්ම කිව්වම ක්රියා වගේ අදහසක් එනවා කියල හිතෙන හින්දයි මේ ඔක්කොම පටලැවිල්ල මට. අර ලිපියේ හාමුදුරුවොත් 'ඒ කියන්නෙ සිත...