කට්ටියගෙන් උදව්වක් ඕන,
මචන් ගෙදරට TV එකක් ගන්න හදන්නේ.
දැනට නම් හිතගිහින් තියෙන්නේ samsung JU 7500 48" එකට.:love: එක ටිකක් ගණන් වැඩි වගේ කියලත් හිතෙනවා.
ඒක ගන්න හොඳ තැනක් කියන්න කෝ. අවුරුදු offer එක්ක අඩුවට ගන්න. එහෙම නැත්නම්, LG හරි samsung හරි හොඳ TV models ටිකක කියන්න කෝ. මිට වඩා අඩුවට ගන්න...