Note Edge for SALE!

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචං ලා ... මගේ galaxy note edge එක දෙනවා.. ආසාවට ගත්තට මට iphone එක තරං කික් එකක් නෑ බං.. ANDROID සෙට් වෙන්නේ නෑ..:angry:

    ෆෝන් එක SIM FREE ( Unlocked ) අරගෙන සතියක්වත් නෑ.. හොඳ ඔෆර් එකක් අවොත් දෙනවා.. කවුරු හරි ඉන්ට්‍ර්ස්ට් නං PM එකක් දාන්න..:rolleyes:

    2014_10_23_21_05_16.jpg

    2014_10_23_21_05_32.jpg

    2014_10_23_21_06_00.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :rofl:අයියෝ සල්ලි..ඔය වගේ high end android ෆෝන් එකක් use කරන්න මොළෙත් ඕන බන්.:Pගාණ කියලද කියලා දාලා නැහැනේ..:rolleyes:
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    :rofl:අයියෝ සල්ලි..ඔය වගේ high end android ෆෝන් එකක් use කරන්න මොළෙත් ඕන බන්.:Pගාණ කියලද කියලා දාලා නැහැනේ..:rolleyes:

    මචෝ උබ හිතුවද මං දබානේ.. කියලා.. :no: iPhone එක ගොඩක් user friendly.. එක හොඳටම තේරුනේ මේක ගත්තට පස්සේ..

    නිකම්ම කන අල්ලන්න පුළුවන් එකේ දෙකට නැමිලා කකුලක් අස්සෙන් අත දාල කන අල්ලනවා වගේ තමයි ANDROID වලින් කෙරෙන්නේ.. :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Onna bid karanna patan gathhta 1000i

    මෙන්න තවත් ඇපල් අනාථයෙක්.ඉරිසියාව පස්ස පැත්තෙනුත් බේරෙනවා..උබට මොන note 4 edge ද බන්...:rofl:දාහට ගිහින් ගනින් පිටකොටුවෙන් chinese ෆෝන් එකක්..මේවා දාහට ගන්න බැහැ.:P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මචෝ උබ හිතුවද මං දබානේ.. කියලා.. :no: iPhone එක ගොඩක් user friendly.. එක හොඳටම තේරුනේ මේක ගත්තට පස්සේ..

    නිකම්ම කන අල්ලන්න පුළුවන් එකේ දෙකට නැමිලා කකුලක් අස්සෙන් අත දාල කන අල්ලනවා වගේ තමයි ANDROID වලින් කෙරෙන්නේ.. :rofl:

    ඒක තමා බන් කිව්වේ use කරන්න මොළෙත් ඕන කියලා..අනික අපි කිව්වේ නැහැනේ උබට ඕක ගන්න කියලා..උබලට හොද අයිෆෝන් වගේ ලේඩීස් ෆෝන් තමා..:yes::D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Onna bid karanna patan gathhta 1000i

    උබට අයිෆෝන් එකක්ලු නේද තියෙන්නේ?ඉතින් මොකද මේ හිගාකන්නේ?:Pපාවිච්චි කරන්නේ අයිෆෝන් උනාට අතේ තියෙන්නේ රුපියල් දාහයි වගේ..:rofl::rofl::P