

මචං ඕක ජෙල්බ්‍රෙක් කරගනින්... ඊට පස්සේ ඔය අවනඩු මොකුත් නැ.. iTunes නං මටත් ටිකක් මොංගල් වගේ.. හැබැයි අල්ලගත්තම ගේමක් නැ...
anan manm nokora oka vikunala hoda LUMIA 1k ganini ban.


ඔන්න ඔක අත හැරලා පුරුදු ඇන්ඩ්‍රොයිඩ් එකට මාරු වෙයන් බන්

itool kiyanne iphone akata oya song,picture,ebook upload karaganna puluwan lesi widiyak machan,search karala balanako itools kiyala .......![]()
රත්තරං;17312877 said:වින්ඩෝස්..ඒක තමා අනික් පයන්න![]()
android ම අත පත ගාපු එවුන්ට windows එකක් පාවිච්චි කරන්න සැහෙන අමාරුයි
. හැබැයි Lumia එක නම් ඔය apple ගෙඩි වලට වඩා දහස් ගුණයක් හොදයි.
අයි ෆෝන් හොඳයි වැඩිය වැඩ දාන්න දන්නේ නැති සල්ලි තියෙන උන්ට, තමන්ට ඕනේ විදිහට කස්ටමයිස් කරගන්නනම් ඉතින් Android තමයි. මම ගත්ත ගැලැක්සි එස් 5 එකක්, පට්ට..සවුන්ඩ් නම් චා කරගෙන කියන කතාව ඇත්ත, එත් ෆෝන් එකෙන් සින්දු අහන්නේ නැති නිසා ඒක අව්ලක් නැහැ, අනිත් ෆීචර්ස් නම් සුපිරි. මටනම් කිසි අව්ලක් නැහැ.![]()
රත්තරං;17312903 said:try karala balannam machan
android ekanam nikan pendrive eka wage thamai
ow owරත්තරං;17312870 said:රූට් කරනවා වගේ අපිටම කලෑකිද? වොරන්ටි වලට බලපානවද? ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆෝල්ඩර් සේරම පෙන්නන්නවද ලැපට ගැහුවහම
රත්තරං;17312414 said:
අයි ටියුන්ස්ඩ් නැතුව මේක පාවිච්චි කරනවා කියන්නේ වතුර නැති කක්කුස්සියකට යනවා වගේ වැඩක්

රත්තරං;17312870 said:රූට් කරනවා වගේ අපිටම කලෑකිද? වොරන්ටි වලට බලපානවද? ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆෝල්ඩර් සේරම පෙන්නන්නවද ලැපට ගැහුවහම


... 
මචන් මෙහෙමයි උබ iPhone එකක් අරගෙන එකෙන් Android වල තිබ්බ දේවල් බලාපොරොත්තු වෙනව නං ඇයි උබ iPhone එකක් ගත්තේ? ඕන කෙනෙක් පිලිගන්නවා Android ගොඩක් ක්ස්ටමයිසබල් කියල එක හින්දම සිකියුරිටි කියන දේ ගැන ප්‍රශ්න තියෙනවා බට් iPhone කියන්නේ ජෙනෙරල් පර්පස් ෆෝන් එකක් ඒ වගේම සෙකියුරිටි ප්‍රශ්නත් නැහැ. උබට ඔය වගේ වැඩ ඕනෑම නං ifunbox කියල පොඩි ඇප් එකක් තියෙනවා ඒක දා ගනින්. ඒ වගේම නොදන්න ෆෝන් වලට බොරුවට බනින්න එපා iphone ඕන එකා කීය දීල උනත් ගනී





