Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
J
🔴🔴 ගෝල්ෆේස් ප්‍රහාරකයා සනත් නිශාන්ත සුවෙන් හා සනීපෙන් ආරගපතනේ වතු යායක (PHOTOS)
යකෝ හොරා කන්නේ පවුලේ උන් එක්ක තමා
justinlk
Post #12
May 13, 2022
Forum:
News
J
MCC ගිවිසුම ලග ලග එනවා පෙනේද?
ආයෙත් අප්පච්චි කියන්න කලින් ඕක අත්සන් කරලම දාන්න. පුළුවන් නම් ප්‍රයිවෙට් කරන්න ඕනේ ටිකත් කරලාම දාන්න
justinlk
Post #41
May 13, 2022
Forum:
ElaKiri Talk!
J
මෙහෙම කරන්න තිබ්බේ නැද්ද මුන්ට? (දේශපාලන ප්‍රශ්නයක්)
හන්දි ගානේ මයික් ඉස්සරහ කතා කලාට මුන් දන්නවා හොද නෑමක් නාන්න වෙනවා කියලා. මයිනා ගියාට වඩා වේගෙන් යන්න වෙන්නේ අවොත් එහෙම. ඉතින් බොරුවට බයිලා ගහනවා. ව්‍යවස්ථාව කියලා ඉන්න සෙට් එකෙන් වැඩක් ගන්න ඕනේ කියලා කියුවට මුන් එකෙක්ට තාම හරි හැටි දැනුමක් නැහැ වගේ. සජිත් ඉතින් පියාණෝ ගැන කියවයි. අනුර හොරු...
justinlk
Post #10
May 13, 2022
Forum:
ElaKiri Talk!
J
🛑 දේශබන්දු වැඩ පෙන්නයි 😎
ඕවා පොඩි උන්ට නැහැ. මේ වගේ හොරුන්ටම ආපු නීති
justinlk
Post #4
May 13, 2022
Forum:
News
J
මහින්ද ඇත්ත කියන්න සූදානම්.. කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි….
අවුලක් නැහැ. පැරදුන අයට අවස්ථාව දෙන්න අපේ මීඩියා ටික කොහොමත් දන්නවා. එකනේ පැරදුන උන් පස්සේ ගිහින් ආණ්ඩු කරන්නේ කියලා අහනවා. පස්සේ ඌ අගමැති ජනපති වෙනවා.
justinlk
Post #22
May 13, 2022
Forum:
ElaKiri Talk!
J
ලොකු සිද්දියක් වෙනවා ඉදිරි මාස කිහිපයේදී
ආයෙත් රට බේරගන්න කියලා මහින්ද එයි.
justinlk
Post #10
May 12, 2022
Forum:
ElaKiri Talk!
J
🔴 වහාම ඉන්ධන ප්‍රශ්නය විසඳීමට නව අගමැති සූදානමින් …
යකෝ ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි නේ තිබිලා තියෙන්නේ. තෙල් ප්‍රශ්නයක්
justinlk
Post #37
May 12, 2022
Forum:
News
J
මචං සජ්ජා මොකද උනේ
මු නම් විපක්ෂ නායක කමකට කියා සමිති නායක කමකට වත් හරියන්නේ නැති එකෙක්. කට ඇරියොත් චන්දෙ නැති වෙනවා නෙමෙයි. මේ යන විදියට පුටුවත් නැති වෙන සින් එකේ තියෙන්නේ.
justinlk
Post #14
May 12, 2022
Forum:
ElaKiri Talk!
J
🔴Breaking News : "රනිල් අගමැතිවීම කුමන්ත්‍රණයක්..." - අනුර කුමාර හෙළිකරයි...😱
එක්කෝ අනුර ඇවිත් ගන්න ඕනේ. එක්කෝ සජිත් එන්න ඕනේ. දෙන්නම බයිලා ගහනවා. චන්දෙකට ගිහින් තව සල්ලි නැති කරගන්නවා. එකෙක්ට ඕනේ නැත්ද මේක ගොඩ යවන්න.
justinlk
Post #13
May 12, 2022
Forum:
ElaKiri Talk!
J
කෙල්ලගේ ෆෝන් එකේ හොර අල්ලමු
ඕකිව අතහැරලා වෙන එකක් හොයාගනින්
justinlk
Post #4
May 12, 2022
Forum:
ElaKiri Talk!
J
මේක ඇත්තක්ද?
තමන්ට තමන්ව කියලා හිතලා තනියම වැඩ කරන්න. එතකොට හිතාගන්න පුළුවන් කවුද මිනිස්සු කියලා.
justinlk
Post #7
May 12, 2022
Forum:
ElaKiri Talk!
J
ඥානා එක්ක Breakup
ඔය මුදු ඔක්කොම මහින්ද පටන් ගත්ත ඒවා මිසක්. ඇමරිකාවේ ඉදන් ආපු එකෙක්ට මොන නුල් සුස්තර ද ?
justinlk
Post #4
May 11, 2022
Forum:
ElaKiri Talk!
J
New Priminister Ranil wikramasinha
හරි එහෙනම් ආයෙත් මහින්ද එනවා. එකේ දෙකක් නැහැ. ෆයිල් ටික ලේෆ්ට්.
justinlk
Post #6
May 11, 2022
Forum:
ElaKiri Talk!
J
ගෙදරට ගහද්දී දුව හොදටම ඇඩුවා - ඩෑන් හඩා වැටෙයි - ඩෑන් ජාතියෙන් සමාව ඉල්ලයි 😃 😃 😃 😃
ඉරාජ් පාර්ට් 02. ළමයි ඉන්නවා නම් එක දැනගෙන වැඩ කරන්න ඕනේ. පස්සේ නාටක පෙන්වන්නේ නැතුව.
justinlk
Post #12
May 11, 2022
Forum:
ElaKiri Talk!
J
Y Fm බැලුවද -ලීක්
ඔයිට වඩා ලාබයි ලින්ක් එක හරි telegram group එක ශෙයා කලානම්
justinlk
Post #471
May 11, 2022
Forum:
ElaKiri Talk!
J
මීලග ආන්ඩුව කාටද
ලපයා කියා කවුරු එන්නත් මේ ජනපති කියන එක යන්න ඕනේ කියනවා. වැඩේ තියෙන්නේ ඔක්කොම මීඩියා ඉස්සරහා කතා කලාට එකෙක් ගිහින් මේ ප්‍රශ්නේ ඉවර කරන්න වුවමනාවක් නැහැ වගේ නේ ,
justinlk
Post #5
May 11, 2022
Forum:
News and Updates
J
මෙන්න චීනේ south china morning post ම චීනේ ඵක්ක රාජපක්ෂලා ඵකතු වෙලා ලංකාවට කෙලවපු හැටි දාලා🤭🤭
චීනා එහෙම ගේම දුන්නා කියන්නේ මුට යන්න කාලේ ආව හින්දා නේද?
justinlk
Post #53
May 11, 2022
Forum:
ElaKiri Talk!
J
If no political stability 10 to 12 hr power cuts
දැන් මොකටද මේ විපක්ෂයක් කියලා සෙට් එකක් ඉන්නේ. තව ගෝටා යන්නේ නැතුව මොනවද කරන්නේ ?
justinlk
Post #20
May 11, 2022
Forum:
ElaKiri Talk!
J
අනුර රට බාර ගත යුතුයි.
පෙන හැටියට එකෙක් එන්නේ නැහැ. අවොත් මයිනට කලින් යන්න වෙන සින් එකක් තියෙන නිසා. මේක ඉන්දියාව ගොඩ දායිද නැතිනම් ඇමරිකාව ගොඩ දායිද කියලා හිතාගන්න බහ.
justinlk
Post #30
May 11, 2022
Forum:
News and Updates
J
දැන් එතකොට මයිනව බලෙන් ද trinco තියන් ඉන්නෙ
මේ යන විදියට කොන්දක් තියෙන විපක්ෂේ නැති උනොත් එහෙම ආයෙත් මයිනාම තමා එන්නේ අගමැති වෙලා
justinlk
Post #13
May 11, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom