1. J

    සින්හලුන්ට රට පැනගන්න ජනාධිපති උපදෙස් දෙයි

    එකෙත් හැටි බලපන් රාජ්‍ය සේවක. මුන් මෙහෙ වැඩ නොකර පිටරටක වැඩ කරයිද ? ඉගෙන ගන්න කියලා අපේ සල්ලි වලින් ගිහින් ෂොපින් යන උන් නේ මු රට යවන්න හදන්නේ. යකෝ පුදුම රටක් නේ රාජ්‍ය සේවකයා තමා හේනේ
  2. J

    😐⚡💡 අමතර කොටස් හිඟයෙන් විදුලි බලාගාර අවදානමක 💡⚡😐

    ඕකත් ඉතින් තවත් ගැහිල්ලක පෙර නිමිති වගේ. තෙල් නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙවනවා වගේ. ලොකු කුට්ටියක් කඩාගන්න පුළුවන්
  3. J

    සමාජ අසහනයෙන් නිදහස් වෙන්න...

    ඔය කියන විදියට tv සිරිස් එහෙම බැලුවාම තව ලෙඩේ වැඩි වෙනවා. මොකද උන්ට තියෙනවා අපිට නැහැ කියලා ආයෙත් පටන් ගන්නවා. හොදම දේ game එකක් හරි සින්දු ටිකක් අහන් ඉන්න එක. නිවුස් බලන එක අඩු කරන්න.
  4. J

    Chocolate biscuit 100/-

    100ට හම්බු වෙන එකත් ලොකු දෙයක් කියලා හිතෙයි තව මාසෙකින් දෙකකින් බිස්කට් ගන්න කොට. හැමදේම ගණන් යනකොට ඕකත් වැඩි වෙන එක අහන්න දෙයක් නෙමෙයි. එත් ඊට සාපේක්ෂව මිනිස්සු අතේ සල්ලි තියෙනවද කියන එකයි ප්‍රශ්නේ.
  5. J

    ඇත්තටම කවුද බන් සින්හලුන්ව වඳ කරන්න හදන්නේ? 🤭 😂

    මහා එකට චොපර් එකේ යන්න තෙල් තියෙනවා නම් අනිත් ඒවා ගැන කවර කතාද ?
  6. J

    Sun Crush රසම එක

    Non alcoholic drink sun crush. but better to be cold any of sparkling. otherwise bitter
  7. J

    මා ජනාධිපතිව නහවා නෑ.. -ඥාණක්කා මාධ්‍ය අමතයි….

    දැන් ඉතින් එකත් හදපන් අපේ සල්ලි වලින්.
  8. J

    ඇත්තටම කවුද බන් සින්හලුන්ව වඳ කරන්න හදන්නේ? 🤭 😂

    ඕවාට මේ අයත් වග කියන්න ඕනේ. මොකද සිස්ටම් එකක් තියෙන්න ඕනේ අඩු වෙනකොට ඔර්ඩර් කරන්න. හැබැයි පුද්ගලික රෝහල් වලට වැඩි ගානට මාෆියා වෙනවා
  9. J

    ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන අයට ඩොලර් 25000ක වාහන බලපත්

    වාහනේ අරන් තෙල් පෝලිමේ ඉන්න ඔව්නේද සල්ලිත් ගෙවලා.
  10. J

    මැයි 9 සිද්දියෙන් අවතැන් වු දේශපාලකයින් සහ කලාකරුවන් 😢

    කොහොමත් ප්‍රාදේශීය සබාවේ ඉදන් ඔක්කොම අයින් කරන්න ඕනේ. මැරයෝ දේශපාලනයට ඇවිත් කරලා තියෙන දේ හොදටම ඇති.
  11. J

    මෝඩ ප*යල රුසියන් තෙල් ගන්නෙ නැහැ

    කිසිම අවුලක් නැතිව තෙල් ගන්න පුළුවන් රටවල් තරහ වෙන්නේ නැහැ. මොකද අපි බංකොලොත් කියලා ලෝකෙට කියන්න පුළුවන් . එත් ඔය තෙල් එකේ තව වරාය ඔක්කොම ඉන්න කොමිස් කාක්කෝ ටික එක්ක ඕක කරන්න බැහැ. ඇමති කියලා දන්න ලබ්බක් නැහැ. උ ඇවිත් මයික් ටයිසන් විතරයි. එකනේ දයාසිරි ඩිස්කේ අම්මට කියුවේ. එක හින්දා සිස්ටම්...
  12. J

    ලීටර් 5ට වඩා වදින ස්කූටර් තියෙනවද භං?

    2000 ක් නම් දෙන්නේ ටැංකි ලොකු උනා කියලා වැඩියෙන් ලීටර් උනන්නේ නැහැ නේ.
  13. J

    Fucking idiots

    ඔතැන තියෙන්නේ එහෙම පාර වැහුවම පොලිසියෙන් කතා කරලා විසදුමක් දෙයි කියන එක. එත් මේ කරන වැඩේ අමු ගොන් මොකද මේ වගේම කට්ටක් කලා තෙල් ගහන් එන උන්ගේ තෙල් ටික නිකන් පිච්චෙනවා. එත් එකෙක් නැහැ නේ අර ප්‍රාඩෝ වල යන ඇමතියෙක් හිර කරන තෙල් ටික ගන්න පුළුවන්.
  14. J

    Is this luxury for you ?

    ඔව් luxury පාන් වල ගානයි බටර් වල ගානයි ඇහුවාම ඉතින් සිනි වල ගාන ඇහුවමත් එහෙම තමා. පාරිබෝගික අදිකාරිය තව මහජන මුදලින් ඉන්න රජයේ සේවක හැත්තට බැහැ නේ මේවාට පාලන මිලක් දාපන් කියන්න. නොදකින්.
  15. J

    බදු මුදලින් සැපවිදින දියණියන් !! | Sri Lankan politician's daughter

    වහල් කම තියෙනකන් ඕවා ඔහොම තමා
  16. J

    ජූනි මාසයේ සිට පැය 24 ම විදුලිය

    හදිසි වැඩි ද මන්ද ඔහොම කඩේ යන්න. වෙනවා නම් හොද දෙයක්. ඔහොමම බැරිද දන්නේ නැහැ ඕකත් ප්‍රයිවෙට් කරන්න. මොකද ඉතින් පාරිබෝගික අදිකාරියක් හිටියට වැඩක් නැහැ නේ මාෆියා එකට ඕනේ විදියට් නම් දුවන්නේ.
  17. J

    ⚡💡🕯️ ලබන සඳුදා සිට විදුලි කප්පාදු කාල සටහන 🕯️💡⚡

    අහසෙන් වැටෙන වතුර ටික පාලනය කරගන්න බැරි හරක්. එකත් අපි ඉපදෙන දවසේ ඉදන් සංවර්දනය වෙන රටක් වගේ.
  18. J

    තෙල් විකුනලා ගන්න රුපියල් කෝ?

    උඩ ඉන්න උන්ටික ගසා කනවා නේ. පුද්ගලික උනා නම් පාඩු ලබනකොට පඩි කපයි. එත් මුන්ට එහෙම නැනේ. පාඩු වෙන්න වෙන්න බෝනස් ගෙවනවා නේ
  19. J

    රනිල් sky news ගිහින් සංචාරකයන්ට එන්න කිව්වා නම් ඇවිත් බම්බු ගහන්නද තෙල් නෑ ගෑස් නෑ කියනවා. කලින්ම දැනගෙන එන උන්ට exciting experience එකක් ගන්න කිව්වා

    දැන් මු කඩේ යන්න පටන් අරන් ද ? උබත් T M ජයවර්ධන වගේ තමා UNP ආණ්ඩුවක්ම එන්න ඕනේ එලියට එන්න.

    No contents