Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
J
සජිත් ෆේල් කියන්න ගොතගහන සිරස..
මොන යකෙක් ආවත් ඔය ටික වෙන්නේ කියලා දන්න නිසා එකෙක් නැහැ. මොකද ඉන්න ඔක්කොම වග කියන්න ඕනේ මේ වෙලා තියෙන දේට. කොන්ද තියෙන විපක්ෂයක් නැහැ.
justinlk
Post #15
Jul 10, 2022
Forum:
ElaKiri Talk!
J
ගෝඨා ගෙදරටවත් වද්දාගන්න මම කැමති නෑ… සබදකම් අතහැරියා..- ඥාණා මෑණියෝගෝඨා ගෙදරටවත් වද්දාගන්න මම කැමති නෑ… සබදකම් අතහැරියා..- ඥාණා මෑණියෝ
වැඩේ තියෙන්නේ ඒ ගැනිට පෙනුනේ නැහැ නේ මුට පුටුව නැතිවෙනවා කියලා
justinlk
Post #10
Jul 10, 2022
Forum:
ElaKiri Talk!
J
Google CEO ත් ජනපති මැදුරේ..
ආතල් නම් ඉතින් ලංකාව තමයි
justinlk
Post #17
Jul 10, 2022
Forum:
ElaKiri Talk!
J
13 වෙනකල් කල් ගන්නේ
බඩු ටික අස් කරගන්නත් කල් එපැයි
justinlk
Post #14
Jul 10, 2022
Forum:
ElaKiri Talk!
J
අවාසනාවන්ත/මූසල තුන් දෙනෙක්
සරලව රාජපක්ෂ - ඉඩම් හොරු , මංකොල්ලකාරයෝ රනිල් - බැංකු හොරු සජිත් - නිදන් හොරු අනිත් ඔක්කොම එක එක හොරු අවස්ථා වාදී හැත්තක් තමා.
justinlk
Post #4
Jul 10, 2022
Forum:
ElaKiri Talk!
J
බන්දුල ස්වාධීන වෙයි
දැන් විශ්‍රාම සුවයෙන් ඔහොම ගෙදර පල.
justinlk
Post #3
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
J
🛑පවුලේම හිටිය මෝඩයා, ලෝකෙම ඉන්න මෝඩම නායකයා වෙලා, රටටම හෙන ගැස්සුව හැටී
මොනවා උනත් ලොකු උදව්වක් කරේ ඇවිත් හොදේ. නැතිනම් තාමත් පවුලේ අනිත් උන් තමා රට පාලනය කරන්නේ. තැන්ක්ස් ඔක්කොම යවලා දුන්නට
justinlk
Post #3
Jul 9, 2022
Forum:
News and Updates
J
🛑 කාංචන එනවා කියු තෙල් නැවු ගැන සියල්ලම බොරු බව එලිවේ
හිතෙන්නේ නැත්ද මු ඇවිත් සල්ලියි තෙලුයි දෙකටම ෂොට් එක දුන්නා කියලා.
justinlk
Post #8
Jul 9, 2022
Forum:
News and Updates
J
සිරස මොකද ?
කොහොමත් ඉතින් ඔය රනිල් එක්ක පොඩි සින් එකක් තියෙනවා නේ සිරසට. එක කවර් කරා වෙන්න බැරිද?
justinlk
Post #25
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
J
නව ජනපති පත් උනා
අප්පා මු ආවා නම් ආයෙත් රාජපක්ෂ අල්ලනවා බොරු
justinlk
Post #4
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
J
ගෝඨා පැන්නද?රැවැට්ටුවද?
රාජපක්ෂ ලේසියෙන් යන උන් නම් නෙමෙයි. හරියටම සටන යන්න නම් මුන් ඔක්කොටම නිතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඔව්නේ.
justinlk
Post #8
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
J
Next president
කොහොමත් මේ වගේ වේලාවක ආණ්ඩු ගන්නවා කියන්නේ තව තුන් හතර පාරක් වත් පෙරලෙන්න තියෙන චාන්ස් එකක් තියෙන්නේ. හරි එකෙක් අවොත් හොදයි. නැතිනම් මේ වගේ ඉල්ලා අස්වීම් තියෙන්න පුළුවන්.
justinlk
Post #8
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
J
ජනපති සවස ඉල්ලා අස්වන ලකුණු - සජිත් ප්‍රමුඛ සර්වපාක්ෂික ආණ්ඩුවක්?
දැන් ඉතින් අහන් හිටපන්කෝ පියාණන්ගේ වර්ණනාව
justinlk
Post #2
Jul 9, 2022
Forum:
ElaKiri Talk!
J
🛑 නන්දසේන පිස්සාගේ ටුවිටර් පණිවිඩය විදේශිකයන් ලැජ්ජාකරයි
පොරට එක පෙන්නේ නැහැ. මොකද ඉතින් එකත් කිංස්ලි ලියලා දානවද දන්නේ නැහැ.
justinlk
Post #3
Jul 8, 2022
Forum:
News and Updates
J
සවුබාගේ උදාවෙයි.. විරෝධතාවලට යන නිසා තෙල් බෙදන්න එපා.. නන්දසේන IOC ට ගුගුලයි
පොරටත් කෝප් කමිටුවට එන්න කියයි ද දන්නේ නැහැ.
justinlk
Post #11
Jul 8, 2022
Forum:
ElaKiri Talk!
J
Tissa Jananayake -ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ලා අස්වනු
මු බයේ ඉන්නේ මේ පාර මුගේ ගෙදර ගිනි ගනී කියලා
justinlk
Post #9
Jul 8, 2022
Forum:
ElaKiri Talk!
J
🛑 ඇතීවී තිබෙන අර්බුද සතියක් ඇතුලත විසදනවා නන්දසේන ඌරා පවසයි🐷
පොර හිතන්නේ එහෙම කියුවා කියලා මිනිස්සු ගෙදරට වෙලා ඉදි කියලා. මෙහෙමත් පිස්සෙක් අම්මපා
justinlk
Post #26
Jul 8, 2022
Forum:
News and Updates
J
සර්ව පාක්ෂික ආණ්ඩුව 113 පනියි. නන්දෙගේ වැය ශීර්ෂයත් කපන්න සූදානම්..
තාමත් පක්ෂ විතරයි. රටක් විදියට ගොඩ එන්නේ නැත්තේ පක්ෂෙට මිසක් රටට නායකයෙක් නැති නිසයි.
justinlk
Post #6
Jul 8, 2022
Forum:
ElaKiri Talk!
J
පොලීසියට දෙන්නේ පරිප්පුයි පපඩම් කියන්නේ...
අම්මෝ ඕක හොද වැඩියි. පරිප්පු කිලෝ එකක් කියාද? හාල් කිලෝ එකක් කියාද? ඒ උනාට මුන් ගහන්නේම පොඩි මිනිහට නේ.
justinlk
Post #14
Jul 8, 2022
Forum:
ElaKiri Talk!
J
හෙට අරගලයට ඵන්න ඵපා භයානකයි..💥☠️
බය වෙන්න දෙයක් නැහැ නේද? ජාතික ආරක්ෂාව දෙන්න නේ ඇවිත් ඉන්නේ ගෝටා. බය නැතුව යන්න තියෙන්නේ. ආයෙත් බෝම්බ තියන්න ඉඩ දෙන්නේ නැහැ කියුවේ.
justinlk
Post #26
Jul 8, 2022
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom