1. I

    වාහන හින්ද කාපු කටු...

    thanks maco ඕක එන්නේ මචෝ බැටරිය ගැලුවම එකට backup දීල කරන්න ඕන
  2. I

    වාහන හින්ද කාපු කටු...

    a yakku kiyak kiyai da danne na ne da macho?? karapu kawuruth innawa da??
  3. I

    වාහන හින්ද කාපු කටු...

    “Please Insert Correct Map Disc” kattiya ehenum 1000th panna... bohoma satuti... මට පොඩි උදවුවක් ඕනේ මගේ vitz eke battry මාරුකරා එටකොට radio eka up set geiya. dan display venne me msg 1.. options walata yanna ba meka kohmomada reset karanne.. kagawa hari dvd 1k hari karana tanak hari dannawa...
  4. I

    වාහන හින්ද කාපු කටු...

    eyei adi paya 8k vitara kiyawal yantm ivara kara..;)
  5. I

    අපි නොහිතන තවත් වැදගත් කරුණු ටිකක්...

    anunge ewa ussala danna epa ban katai.. meka rattran & mr. tom hari vena kenek dala tibba hariyatama mataka na.. elakiriyata aluten set wuna num tikakk meke dala tiyana ewa kiyawal inna mulin copy paste karanana klain
  6. I

    ජර්මන් කාර් ගන්න එපා

    රත්තරන් අයියේ මොකෝ මේ වාහන කට්ටක් වෙනම ත්‍රෙඩ් එකක දල කටු ත්‍රෙඩ් එක page 1000 පන්නි කියලද ව්හිලුවට හොදේ
  7. I

    ජර්මන් කාර් ගන්න එපා

    මචෝ නිකන් ගොන් ආතල් ගන්න එපා මෙච්චර මේ මනුස්සය නිහතමානීව තමන්ගේ අත්දැකීම් බෙදා ගන්නකොට:no::no:
  8. I

    fuel consumption

    math hitane hemea tamhli. trafk#lady#Honda
  9. I

    CV බූට් මාරු කරමු.

    megth oyawadema wuna.service 1ke di tama dakke.. math damma. kaden ganna giama alto 1ta dana cv boot 1 tibbe rs850i kqwa.. hari amruwen hoyala gatte japan vehical 1ta dana sliken brand 1. wadi gank wune na rs1450i vitz1ta. white greez 1i, tada karana belti gatta.. garaj malli rs600kata dala dunna...
  10. I

    second hand/unregistered වාහන වෙනස

    bump.. danna kawuru hari uttaradei.
  11. I

    වාහන හින්ද කාපු කටු...

    ade meka sinhalen kiyahanko.. mcho.. a kiyanne N or P ,, Traffick 1ked maru kara kiyla fual ituru wenne na.. kiyala da... ekath ehemada ehenum..
  12. I

    වාහන හින්ද කාපු කටු...

    ane pol mame katti kiyanne ehenum trafik 1k N 1ke inna kiyala Brake 1 pagan hitiyam mokee venasa.
  13. I

    Unregistered වාහන ගැන

    ekanum hod deyak.mokada internet yanne nati ayath dan ganna rattran,idg,maehsh,randika.. etc.. wage kattiyage sahennda deyak samajayata denna puluwan..
  14. I

    Full Service මොලෙන්

    මචෝ සින්ටටික් දන්න එපා නම් මොනවද දන්න ඕන මාත් use karanne mobil.. sintatik da kiyala num danne na... ektakota can eke mokkok kiyalada gahala tiynne...
  15. I

    වාහන හින්ද කාපු කටු...

    කියල වැඩක් නැ සුපිරි ආතල් තමා මගේ vitz එකත් ඔයවගේ fun දෙනවා tuneup කරා එත් තාම fual පරන ගාණ තාම කරන්නේ මටත් fual filter එක මාරු කරන්න වුණා tuneup එකේදී ටොයෝටා ඒකෙ stock නෑ tibaba නම් 25k යනවා 1 නිසා ෆිල්ටෙර් කෑල්ල විතාරක් මුඋට්ටු කරලා දැම්ම එකට 12k ගියා O2 senser එකට ඔඉට කලින් 15k ගිය වාහන...

    No contents