එදා 'කොටි' වූ TNA එකට රජය අද අත වනයි
මීළග මහ මැතිවරණයේදී රජය සමග එක්ව තරග කරන්නැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දෙමළ ජාතික සන්ධානයට ඊයේ ආරාධනා කළේය.
ඔහු එම ඉල්ලීම කළේ, පාර්ලිමේන්තුවේදී ය.
ඔහු එහිදී පැවසුවේ, දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් රජය සමග එක්විය යුතු බව ය.
මීට...