1. Y

    අගමැති පුතා ග්‍රාමාරක්ෂකයකුට අමානුෂික ල&

    අගමැති පුතා ග්‍රාමාරක්ෂකයකුට අමානුෂික ල& ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළ ජනතාවට ප්‍රණාමය පළ කිරීම සදහා ප්‍රසිද්ධ කළාකරුවන් කිහිප දෙනෙකුද සමඟ ඉංගිරිය, හදපාන්ගොඩ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අගමැති පුත් විදුර වික්‍රමනායකගේ මෙහෙයවීමට යටතේ ග්‍රාමාරක්ෂක භටයකුට අමානුෂික ලෙස පහර දුන් බව...
  2. Y

    ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක්කර ඡන&

    ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක්කර ඡන& ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විකෘති කර ඇති බවත්, එය ඔප්පුකළ හැකි තොරතුරු තමන් සතුව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා පවසයි. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ඡන්ද පෙත්සමක් ගොනු...
  3. Y

    First & Fast - Unoffical NEws says MR is well ahead

    all you wise people take note of this.at the moment im posting this reply after the election i feel very strange how that man can predict this percentage that much accurate?this is really impossible.there have been something hidden under the election counting.please everybody take note.it's very...
  4. Y

    Mahinda ta King kiyanne ai ?

    chase him
  5. Y

    ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට &#351

    so far about 30 people have viewed this thread.but none were intersted in posting a reply..... reason is obvious the are against and afraid of the government prajathanthrwadayata thitha da?
  6. Y

    ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට &#351

    ලංකා පත්තරේ ගිනි තියනවා, උඹත් පරිස්සම්වෙ&#3517 "උඹගේ ලංකා පත්තරේ ගිනි තියනව. උඹත් පරිස්සම් වෙලා ඉඳපන්" යනුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන තමාගේ දුරකතනයට ඇමතුමක් ලබා දී තර්ජනය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැලවත්තේ පැවැති...
  7. Y

    රාජපක්ෂ ආණ්ඩුව ඉඩියමින් පන්නයේ පාලනයකට ස

    රාජපක්ෂ ආණ්ඩුව ඉඩියමින් පන්නයේ පාලනයකට ස වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය ඉඩියමින් පන්නයේ පාලනයක් වෙත තල්ලුවෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මුද්‍රා තැබූ ලංකා පුවත්පත් කාර්යාලය නිරීක්ෂණය කිරීමට පැමිණිමෙන්...
  8. Y

    60% කින් දිනුව නම් පත්ත‍ර කන්තෝරු වහන්නේ ඇයි?

    60% කින් දිනුව නම් පත්ත‍ර කන්තෝරු වහන්නේ ඇයි? ජනාධිපතිවරණයෙන් 60% ක ජන වරමක් ලැබුවා යැයි පවසන ආණ්ඩුව මේවන විට සත්‍ය කතාකරන පුද්ගලයන් සහ ආයතන දඩයම් කරමින් සිටින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මුද්‍රා තැබූ ලංකා පුවත්පත් කාර්යාලය...
  9. Y

    ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට &#351

    ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට &#351 ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පතක් වූ "ලංකා" පුවත්පතේ කාර්යාලය අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ මුද්‍රා තැබූහ. එම නිලධාරීන් පැවසුවේ හදිසි නීති රෙගුලාසි යටතේ තමන්ට ලැබී ඇති බලතල අනුව මෙම පියවර ගත් බවයි. මෙම සිදුවීම...
  10. Y

    Namal Kalaniyata

    kaalakanniyek
  11. Y

    Elakiri serama parissam veyalla

    ලංකා කාර්යාලයට මුද්‍රා තැබේ
  12. Y

    Elakiri serama parissam veyalla

    60% කින් දිනුව නම් පත්ත‍ර කන්තෝරු වහන්නේ ඇයි?
  13. Y

    Elakiri serama parissam veyalla

    ඉඩිඅමින්ගේ තවත් ගොදරක්
  14. Y

    Mahinda Deshadrohiya

    agreed.good post machan
  15. Y

    ඉඩිඅමින් කරලියට - "ලංකා" කර්තෘ අත්අඩංගුවට

    ඉඩිඅමින් කරලියට - "ලංකා" කර්තෘ අත්අඩංගුවට අද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ. අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය...
  16. Y

    Gen.Sarath fonseka Nam U Minisa

    ohuwa ada deshadrohiyrk kiyala hanwadu gahanna tharam ape rate aanduwe redi hoodana minissu awasthawadi.mechchara kal weeraya wela hitapu SF wipakshayata giyaama ekapaaratama drohiyek une kohomada?drohiyo wela hitapu karuna,pilleyan.kp aanduwa paththata giyaama deshapremiyo weene kohomada?ada...
  17. Y

    මහ නාහිමිවරු හමුවේ කෙපර බා එස්.බී. ඇණ ගනී

    මහ නාහිමිවරු හමුවේ කෙපර බා එස්.බී. ඇණ ගනී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක් වූ එස්.බී. දිසානායක මහතා ඊයේ මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් මුණ ගැසිණි. එහිදී දිසානායක මහතා මහ නාහිමිවරුන් නොමග යන ආකාරයේ ප්‍රකාශයන් කිහිපයක්ම සිදු කළේය. මල්වතු මහ නා හිමි තිබ්බොටුවාවේ සුමංගල හිමියන්...

    No contents