1. Y

    කරුණාට කොමාන්ඩෝ, ජෙනරාල්ට විශ්‍රාමික පී.&#3523

    කරුණාට කොමාන්ඩෝ, ජෙනරාල්ට විශ්‍රාමික පී.&#3523 ත්‍රස්තවාදයට නායකත්වය දුන් කරුණා අම්මාන්ට කොමාන්ඩෝ ආරක්ෂාව ලබා දෙන ‍මහින්ද රාජපක්ෂ විසින් රට වෙනුවෙන් කැප වූ ජෙනරාල්ට විශ්‍රාම ගිය පොලිස් කොස්තාපල් දෙදෙනෙකු ලබා දී ඇති බවත්, රාජපක්ෂගේ දේශප්‍රේමය මෙයදැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම්...
  2. Y

    Would GTRZ freely disclose IPs of Elakiri members

    WELL..... NICE ANSWER BETTER SUITED FOR BABIES.YOU HAVE SHOWN YOUR NUDITY BY POSTING SUCH POSTS.IF ONE DAY YOU FALL IN TO SUCH SITUATION WHERE OTHERS MIGHT NEGLECT YOUR RIGHTS AND WORK THE WAY THEY WANT,THEN BRAINWASHED PEOPLE BY THE GOVERNMENT LIKE YOU WILL GET TO KNOW WHAT I'M SAYING...
  3. Y

    Would GTRZ freely disclose IPs of Elakiri members

    THERE ARE SO MANY OTHER LAWS THAT YOU MIGHT NOT EVEN HERD OF SAYING HOW TO SAVE HUMAN RIGHTS AND TO PROTECT MEDIA FREEDOM.YOU BETTER LEARN THOSE.BEFORE QUOTING MY REPLIES.POOR MAN
  4. Y

    Would GTRZ freely disclose IPs of Elakiri members

    Athula sahodaraya can voice his opinion and should be able to do so freely.... WHAT IS HAPPENING TO THE DEMOCRACY OF THIS COUNTRY?WHY CAN'T PEOPLE HAVE THEIR OWN OPINION?THIS IS AGAINST HUMAN RIGHTS.YOU PEOPLE ARE VIOLATING IT................
  5. Y

    ST ta salakapu widiya saadaaranada?

    IT'S AGAINST DEMOCRACY.PEOPLE WHO REALLY LOVE THIS COUNTRY STAND UP FOR DEMOCRACY
  6. Y

    රූපවාහිනී සේවකයන්ට තර්ජන

    රූපවාහිනී සේවකයන්ට තර්ජන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුල මේවන විට දැවැන්ත සේවක මර්ධනයක් දියත්වෙමින් පවතින බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට සංස්ථා සභාපතිවරයා සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා මැදිහත්වී රූපවාහිනී සංස්ථාව තුල විරුද්ධ දේශපාලන මත දැරූ සේවකයන්ට තර්ජනය කර ඇතැම් අයට පහරදීම් සිදුකර තිබේ. රවී...
  7. Y

    ආණ්ඩුව විකෘති ඡන්ද ප්‍රතිඵලය මත සිට මගේ ජ&#353

    ආණ්ඩුව විකෘති ඡන්ද ප්‍රතිඵලය මත සිට මගේ ජ&#353 ආණ්ඩුව ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය විකෘතිකරලා ඒ මත සිට තම ජීවිතයට තර්ජනය එල්ල කරමින් සිටින බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ විශ්‍රාමික හමුදා නිලධාරියකු ලෙස තමාට හිමිව තිබූ...
  8. Y

    මැතිවරණ කොමසාරිස්වරයා මේ පවසන්නේ කුමක්ද?

    මැතිවරණ කොමසාරිස්වරයා මේ පවසන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ 6 වන ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම මේවන විට මහත් ආන්දෝලනාත්මක ලෙස අවසන්වී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී අද පස්වරුවේදී ප්‍රකාශයට පත් කෙරිණි. ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර...
  9. Y

    BREAKING NEWS ; RUPAVAHINI BORU CONFIRMED BY ELEC BOSS

    "31.(1) ජනාධිපති ධුරයට තෝරාපත් කර ගනු ලැබීම සදහා සුදුසුකම් ලබා ඇති කවරකු හෝ පුරවැසියෙකුගේ නම (අ ) පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් ජනාධිපති ධුරය සදහා යෝජනා කරනු ලැබිය හැක්කේය." english danne nathi mahindage supportersla meka kiyawanna
  10. Y

    Heta SF ta vote karana aya methanata enna

    jaya niyathai SF jaya wewa ulu sri lankawama SF samaga
  11. Y

    Heta SF ta vote karana aya methanata enna

    person who started this thread MR ta vote karanda hethuwa kiyapanko balanda
  12. Y

    ආචාර්ය චන්දන අබේරත්න

    ආචාර්ය චන්දන අබේරත්න මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් අතුරින් සැබෑ දේශප්‍රේමී හා දේශද්‍රෝහී කණ්ඩයම් කවුරුන්ද යන්න පැහැදිලි බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සන්ධානය පවසයි. එහි සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති, ආචාර්ය චන්දන අබේරත්න මහතාගේ...
  13. Y

    Hoda Hoda Kolan Eli Wena Jameta

    UMBATA ASANIPAI DA BAN??? ARE YOU SICK OR SOMETHING? PHOTO EKE INNA NAMAL RAJAPAKSHA PLIGANNAWA EKA EDIT KARAPU EKAK NEWEI EKA REAL PHOTO EKAK KIYALA.ME WENA KOHEWATH INNA MOODA YAKKU KIYANAWA MEKA EDITED KIYALA.UMBE THAATATH MAHINDADA? <object width="425" height="349"><param name="movie"...
  14. Y

    කුරුණෑගල මඩ ලොරිය පොලිස් අධිකාරී වාස් මැ&#3503

    MAHINDA TA ITHIN HORA CHANDA DAMME NATHTHAM DINANDA BAHA KIYANA EKATA MEKA HONDA EXAMPLE EKAK.SO FRIENDS PLEASE RISE AGAINS THIS SHOW YOUR POWER BY VOTING SARATH FONSEKA
  15. Y

    කුරුණෑගල මඩ ලොරිය පොලිස් අධිකාරී වාස් මැ&#3503

    PRAJANTHRAWADAYA AGAYANA MINISUN WANA OBA SAMA DENAGE MA AWADHANAYA PINISAI
  16. Y

    කුරුණෑගල මඩ ලොරිය පොලිස් අධිකාරී වාස් මැ&#3503

    කුරුණෑගල මඩ ලොරිය පොලිස් අධිකාරී වාස් මැ&#3503 නාවික හමුදා රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ පස්වරුවේ කුරූණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මඩ පත්‍රිකා සහ හොර ඡන්ද පත්‍රිකා තොගය කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ජනපති පුත් යෝෂිත රාජපක්ෂ පැමිණ පොලිස් නිලධාරීන්ට...
  17. Y

    Another candidate backs Fonseka

    elama thamai
  18. Y

    හංසයන්ට අභියෝගයක්

    THRED EKA TIKAK PASSATA GIHIN MAGE POST TIKA BALAPAN.UMBA KATHAWA WENAS KARANDA HADANAWA.
  19. Y

    හංසයන්ට අභියෝගයක්

    මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුබලය, පොලීසිය සහ හමුදාව අවශ්‍ය ලෙස හසුරවමින් ජනාධිපතිවරයා කෙසේ හෝ ජයග්‍රහණය කරවන බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ රැළියක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "අපිට අභියෝගකරන්න ඒ ගොල්ලන්ට හැකියාවක් නැහැ. ආණ්ඩුව අපේ...

    No contents