1. nuwan741

    ICC_Champions_Trophy_2013

    අද මැච් එකෙන් කියන්න පුලුවන් ලංකාව එකෙන්ම අයින් වෙනවද නැත්නම් cup එකත් එක්ක එනවද කියලා
  2. nuwan741

    OH !!! What a Bike !!!!

    වැඩක් නෑ ඕයි ස්ටෑන්ඩ් එකක් නෑ. ඒ මදිවට ටයර් 2ත් ගෙවිලා :angry::angry::angry::angry:
  3. nuwan741

    BMW X1

    ඔය වාහනේ තියෙන්නෙත් අර 320 එකේ තියෙන 2.0 එන්ජිම නේද..? ලොවෙත් නෑ සුපිරි එන්ජිම සුපර් ඩීසල් ගහල ගියත් TOYOTA කුරුල්ලා එකකට වඩා වාසියි
  4. nuwan741

    SLPL 2013

    ලංකාවේ ඕවට වියදම් කරනවට වඩා TV එකේ ඇඩ් එකක් දාල ශේප් වෙන එක ලංකාවේ ආයතන වලට ලාබයි බං. ඉන්දියාවේ එවුන් ඕවා කරන්නේ ඔට්ටු අල්ලන්න බලාගෙනමයි
  5. nuwan741

    World's Best Country: Australia

    රටේ නීතියට අනුව ඉන්න බැරිනම් මුදට පැනපන් කියපුවහම හොඳ වෙන එක අහන්නත් දෙයක්ද :yes::yes::yes::yes:
  6. nuwan741

    S4_එකක්_නිකන්_දෙනවා

    S4_එකක්_නිකන්_දෙනවා CsGlzu2NzX0 ලංකාවෙත් කරන්න යන්නේ නැලු :P:P:P:P
  7. nuwan741

    සි0හල බෞද්ධයා.....

    මේ රටේ මුස්ලිම් අය දැනට අවුරුදු කීපෙකට කලින් පිරිමි අය සරම කමිසේ ඇඳලා හිටිය ගෑනු අය සාරිය ඇඳලා සාරි පොට ඔලුවට දාගෙන හිටියා. මුස්ලිම් අය මුස්ලිම් කඩවල් වලටම් විතරක් ගියා කෑම ගන්න හලාල් ආහාරම් ගන්න ඕන නිසා අපි මුකුත් කිව්වද නෑ. මේ අරාබියේවත් නෑති ගෝනි බිල්ලොයි, මුලු රටටම හලාලුයි දාල උන්ගේ නීතිත්...
  8. nuwan741

    -Which movie you watched last? -

    Avatar: The Last Airbender (TV Series 2005–2008) My Ratings 9.9/10
  9. nuwan741

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    චාටර් සීන් එක හැබැයි :P:P:P:P
  10. nuwan741

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    උඹ නම් දෙයියෙක් මචං screenshot එක පස්සේ දාන්නම්:P:P:P:P
  11. nuwan741

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    ලංකාවේ හිටිය රජ කෙනෙක්
  12. nuwan741

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    ඒක තමා මාත් අහන්නේ අල්ලා මවපු දේවල් කපන්නේ ඇයි කියලා. ඔච්චර උවමනාවක් තියෙනවනම් අල්ලට තිබනේ පිරිසිදුකමටම මවන්න. එතකොට යටි රැවුල කපන්නේ නැත්තේ ඇයි ඒක පිරිසිදුද ලංකාව සියදිවි නසා ගන්න අයගෙන් රෝහලේදී සල්ලි අය කරන්න කියලා නීතියක් නෑ
  13. nuwan741

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    ඉතින් මෙතනදි තියෙන වෙනස මොකක්ද තමන්ගේ මේ ජීවිත පූජව නිසා දහස් ගානක් සත්තුන්ගේ ජීවිත රැකේවා කියලා ජීවිතේ පූජ කලා
  14. nuwan741

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    පුලුවන්නම් අලුත් thread එකක් දාල උත්තරයක් දීපන් ලොකු දෙයක්
  15. nuwan741

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    එතකොට සිරිසඟබෝ රජ්ජුරුවෝ බෙල්ල කපා ගත්තේ...? ඒකට මොකද කියන්නේ
  16. nuwan741

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    මචන් අල්ලා හරියට මවපු කොන ඇයි මුස්ලිම් අය කපන්නේ. මේක දේව කැමැත්තට විරුද්ධ වීමක් නේද..?
  17. nuwan741

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    කොටි suicide bombers ලා එව්වේ තවත් එවුන් මරන්නනේ. වෙන කවුරු හරි මරන එක කොහොමද හොඳ චේතනාවක් වෙන්නේ... මොලේ කොහෙද තියෙන්නේ :baffled::baffled::baffled::baffled:
  18. nuwan741

    peo tv and 32 inch lcd tv helppppppppppp

    දන්න විදිහට ඔච්චර තමා. ඔය මැච් එකක් බලද්දී එහෙම ground එක පේන්නේ 1 වසරේ ළමයෙක්ගේ චිත්‍රයක් වගේ.
  19. nuwan741

    ස්වර්ණවාහිනිය poya da kala wikramaya

    ඔය යක්කුන්ට ඕනා කොහොමහරි රෑ 8ට මලගෙයක් විකුනගන්න එක. හෙට 8ට යස අගේට ඕක යයි :angry::angry::angry::angry::angry:
  20. nuwan741

    හිමිනමක්_ගිනි තියා ගනියි

    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

    No contents