1. nuwan741

    ICC_Champions_Trophy_2013

    මෑතිව්ස් කපලා තිසර දාන්න ඔනා නායකකම දුන්නට පස්සේ වැඩක්ම නෑ :angry::angry::angry::angry::angry:
  2. nuwan741

    ICC_Champions_Trophy_2013

    මුන් ඕවරේකට 8,9 ගනේ ගහනවා මෙහෙම ගැහුවොත් සෙමි නෙවෙයි ගෙදර
  3. nuwan741

    ICC_Champions_Trophy_2013

    ඇන්ජ ටීම් එකෙන් අයින් කරන්න ඕනා :angry::angry::angry::angry:
  4. nuwan741

    ICC_Champions_Trophy_2013

    අද කනවා:yes::yes::yes:
  5. nuwan741

    ICC_Champions_Trophy_2013

    අද වහිනවා :rofl::rofl::rofl::rofl:
  6. nuwan741

    කුජ 7 නම් ?

    ඔන්න ඔය මගුල ශේප් එකේ 6 ට විතර දාල දන්නේ නෑ වගේ හිටපං :P:P:P
  7. nuwan741

    lassana lassana

    wes muunu badan aawata api na rawatenne:P පූස් = pussy:dull::dull:
  8. nuwan741

    ICC_Champions_Trophy_2013

    අද පිච් එකට ගැලපෙන්නෙම නැති ටීම් එකක් තමා ගහන්නේ. :angry::angry::angry::angry:
  9. nuwan741

    ICC_Champions_Trophy_2013

    ඔව් බං උස එකෙකුට ඉන්නෙත් ඌ විතරයි ඌත් අයින් කරලා කොහෙ විකට් ගලවන්නද :oo::oo::oo::oo::oo::angry:
  10. nuwan741

    ICC_Champions_Trophy_2013

    අදත් කනවා :(:(:(:(:(:(
  11. nuwan741

    ICC_Champions_Trophy_2013

    මැතිව්ස් තිසරයට කැපිල්ල දානවද මන්දා. ඌ ගිහිල්ල තිසරයා දැම්මනම් ඔයිට වඩා හෙඳයි
  12. nuwan741

    Derana Veet Miss Sri Lanka 2013

    3වෙනියා තමා ඉතින් 5 හොඳයි වගේ. :yes::yes::yes::yes: ගොඩක් එවුන් දත් මදින්නේ නැද්ද කොහෙද. :angry::angry::angry: නැත්නම් ඉතින් වේලුනාම කහ පාට වෙන මොනවා හරි බොනවා ඇති :P:P:P:P:P
  13. nuwan741

    Divaina Advertisement

    රෑ 12 ට රෝස මලක් අරගෙන කනත්තට ගියානම් හරිලු :cool::cool::cool::cool:
  14. nuwan741

    ලේ බිදක් දං දී තවත් ජීවිතයක් බේරා ගනිමු

    අනේ මන්දා එලකිරි එකේ අයම බලාපොරොත්තුවෙන් කරන්න ගියොත් නම් පොඩි සීන් එකක් යයි. ලේ දෙනකොට අත්සන් කරන්න දෙන ලියුමේ තියෙනවා ලේ දීලා වැඩිය දුර ගමන් යන්න එපා කියලා ඉතින් ලංකාව වටේම ඉන්න එලකිරි කස්ටියට නම් ඕකට එන්න බැරි වෙයි
  15. nuwan741

    පොළොන්නරුව - මසට ගවයින් ප්‍රවාහනය තහනම්!

    හිතෙන හිතෙන තැන් වල හරක් මරන්න බෑ ඒවට ලයිසන් ගන්න ඕනා ඉතින් ඒ තැන් වලට හරක් ගෙනියන්න බැරි වුනාම හරක් මරන එක නවතිනවා. මේක නිකන් වකපුටේ නීතියක්:P:P:P:P:P
  16. nuwan741

    Night Time Packages

    ගනන් අඩු වෙලා වගේ මම ලඟදි පාවිච්චි කලේ නෑ :cool::cool:
  17. nuwan741

    Night Time Packages

    මේක තමා තියෙන එකම විකල්පය හැබැයි මමනම් හිතන්නේ 50 ඒව 3 වත් ඕන වෙයි 50 කිව්වට tax වැදුනම 70 විතර වෙයි
  18. nuwan741

    Ada reta 5 egg whites and a can beans sinhalu!

    මචං අද මැච් එකේ උඹලා කාටද සපෝර්ට් කරන්නේ
  19. nuwan741

    කොළඹ_බෝම්බ දෙකක්??

    ඒක තමා ප්ලැන් එක. දැන් ඔක වලලලා තිබුනොත් අපේ එවුන් එපායැ වලවල් හාරලා වාහනේක පටවලා හෙනියන්න. අරුන්ට ඒක කරන්න කියලා ගෙනියන කොට අල්ලනවා :yes::yes::yes::yes:

    No contents