1. khewagee

    Killer COLA

    ඇහුවම ම නම් බය හිතෙනව එත් මහන්සි වෙලාවක coca cola එකක් ගැහුවම මහන්සිය කොහෙද කියල නැහැ.රැ වෙලා අඩියක් ගහපු දවසට නින්දෙන් එන වතුර තිබහට :( වෙරිමතෙ කොකා කොලා බොතලයක් කට තියගෙන ගැහුවම උදෙට ඔලුව කැක්කුමත් නැහැ රැ බිව්වෙත් නැහැ වගෙ:lol:
  2. khewagee

    ~තිරිසන්~අසික්කිත~මිනිස්~

    ඉන්දියන් කාරයො සරම් උස්සන් නැටුව කියල අච්චි අයි ඉන්ඩියා යන්න full try කියල යි අපිට ආරන්චිය :lol::lol::lol:
  3. khewagee

    රජතුමනි

    :lol::lol::lol::lol::lol::lol::lol:
  4. khewagee

    රු සිරි

    shuuuuuuuu niyamayi
  5. khewagee

    Kulasekara Match Eka Wikkeeya

    හරියට හරි එලකිරි එකට ආපුවම අපි admin ට වඩා හුගක් දෙවල් දන්නවා :lol::lol: එත් එක දවසක් හරි admin කම කරන්න උනොත් :shocked::shocked::shocked:එදාට තෙරෙයි එකෙ අමාරුව
  6. khewagee

    අපි

    :(:(:(:(:(:(:( owwww
  7. khewagee

    gautam gambhir out wewaaaaa!

    me den out unoooooooooooooooooooooooo jayawewaaa
  8. khewagee

    Gambhir karaya OUT weyan

    den 218 thamath gahanawa kalakanniya shik
  9. khewagee

    paradenava wage ne

    anee apoi api kai wagee
  10. khewagee

    MENNA PAKISTAN KATTIYA APITA SUPPORT

    බලාගෙන හම්බයා තොප්පිය හැරෙන පැත්තට කියල කතාවක් තියෙනව *සමාවෙන්න මන් කිසිම ආගමකට ගරහන්නෙ නැහැ එත් මෙ වගෙ කතාවක් මන් අහලා තියෙනව
  11. khewagee

    Final Ind vs Sri Lanka

    අනිවාරයෙන් ලන්කාව දිනනව ,ජය වෙවා ශ්‍රිලන්කා .
  12. khewagee

    මේක-උනේ කාටද

    යාලුවෙකුට දුන්න නිසා තමන්ගෙ බිරිදට වැදෙන්න තිබ්බ කම්මුල් පාරෙන් බෙරුනා:lol::lol::lol:
  13. khewagee

    ම්ම්_අමනාපම_දේශපාලඥයා

    විවුර්ත ආර්තිකය කියන්නෙ 1977 වෙනකොට අපෙ ලන්කාවෙ මිනිස්සු ඉල්ලපු දෙයක් .කන්න දෙයක් නැතුව ,අදින්න වස්තර නෙතුව හිටපු මිනිස්සු ඉල්ලපු දෙයක් .එකයි j.r.ට මිනිස්සු 5/6 ක බලය දුන්නෙ .ආයි විපක්ශය 17 අවුරුද්දකට ,විපක්ශයටම වෙලා ඉන්න දුන්නෙ .තිබ්බ රදල වාදය ඉවර කරන්න පුලුවන් උනෙ.එ හින්ද විවුර්ත ආර්තිකය...
  14. khewagee

    ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහන්න_තන්ගල්ලේ යන්න

    අවන්කවම හිනා යනවා තමයි,එත් මෙ දෙපැත්ත කැපෙන වචන වලටනෙ අපි හිනා වෙන්නෙ ,කුනු රසයක් තියෙන විහිලු වලට ,මෙවා ප්‍රසිද්දියෙ කියල හිනා වෙන්න තරම් අපි පහලට වැටිලද?කුනු හරප නොකියා හාස්ය රසය මතුකරන්න බැරිද අහො සෙමුවෙල්,බර්ටි,ඇනස්ලි අද ඔබලා හිටියනම්
  15. khewagee

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    වටිනා දැනුමක් එත් තෙරුම් ගන්න නම් අමරුයි සහොදරය.පුලුවන්නම් සරල විදිහට ආයි දාන්න
  16. khewagee

    Kollane ?? Help SBC

    නැහැ shit bucket carriers කියන එක :lol::lol::lol::lol::lol:
  17. khewagee

    අගැමතිකමත් දකුනට

    දකුනෙන් පත්වෙනව නෙවෙයි බන් එකම පවුලෙන් පත් වෙනව කියපන් ,මුලු රටම එකම පවුලක බලයට යට වෙනව කියපන්
  18. khewagee

    බුදුන් අභිබවා ගිය මිනිසුන්

    බොහොම ඉස්තුතියි .ඔබ කියන විදිහට මගෙන් බහිරව ලොකයක් පවතිනවා.එත් සමහරු කියනව නෙද මගෙන් බාහිරව ලොකයක් නැහැ කියල අපිට අල්ලන්නවත් දකින්නවත් බාහිරව දෙයක් නැහැ කියල .ඔවුන් කියනව මෙ මුලු විශ්වයම පවතින්නෙ මෙ බබයක් තරම් වු ශරිරය තුල කියල බුදුන් කියල තියෙනව කියල
  19. khewagee

    "මලානික_නිල්_තිත"

    අප්පද බොල ඇත්තමනෙ .බලනකොට අපි මොනතරම් නොවැදගත් මිනිස්සුද ,මෙහෙ ආගම් වලට මරාගන්නවා

    No contents