1. රජ්ජුරුවෝ

    නයෙක්ගෙන් 99න් බේරුණා

    මන් ෆිල්ම් එකක දැක්ක ඔය වගේ සීන් එකක්. :) ජැක්සන් ඇන්තනි මතුරලවා කෙහෙල් පට්ට හැම තැනම අතුරලා. නයා ඇවිත් විස උරලා යනවා.
  2. රජ්ජුරුවෝ

    නයෙක්ගෙන් 99න් බේරුණා

    කෙහෙල් ගස් කපලා යුෂ බඳිනවා කියලා අහලා තියෙනවා නයි කෑවම. ඉක්මනටම ඉස්පිරිතාලෙකට ගෙනියන්න ඕනේ සර්පයෙක් කෑවම. කාපු සර්පයව අදුරන්නෙත් නැත්තන් විෂ ගොඩක් ශරීර ගත වෙලා තියෙනවා නං දොස්තරලටත් හොඳ කරන්න අමාරුලු. ඔය වගේ සත්තුන්ට ගල් ගහල එලවන්නත් හොඳ නෑ කියලා මන් අහල තියෙනවා. එක්කෝ පරිස්සමට අල්ලගෙන ගිහින්...
  3. රජ්ජුරුවෝ

    Campusda ?...NDT ...???

    IT wala godak welawata certificate eka kohen gaththada kiyana ekata thanak denawa adui. interview ekedi knowledge eka practically test karanawa. eth IT field ekata akamathi nan eka thora ganna epa.
  4. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    what is this?
  5. රජ්ජුරුවෝ

    Cricket Match

    thisarawa opening hari one down hari ewanna one mata hithenne. aduma gane mulin bat karana match waladiwath.
  6. රජ්ජුරුවෝ

    Cricket Match

    patta 6
  7. රජ්ජුරුවෝ

    Cricket Match

    http://www.wiziwig.tv/competition.php?part=sports&discipline=cricket
  8. රජ්ජුරුවෝ

    Campusda ?...NDT ...???

    තමන් කැමති ෆීල්ඩ් එක තෝරාගන්න එක හොඳයි කියලා මට නං හිතෙන්නේ. නැත්තන් කරන් යද්දී මොන කොර්ස් එක උනත් එපා වෙන්න පුළුවන්.
  9. රජ්ජුරුවෝ

    පොලීසියයයයය,ලංකාවේ පොලීසියයයය

    උසාවියට බාර වෙන්න පුළුවන් මං හිතන්නේ 5000ක දඩයක ගෙවලා. පොලීසියට නං බාර වෙන එකේ තේරුමක් නෑ.
  10. රජ්ජුරුවෝ

    මායාව

    matath lawata wage ehema hithuna. eth 90%katath wada pata wenas wenawa wage penawa mada kotuwa wahuwama. sampurna kotuwama wahanna one habayi
  11. රජ්ජුරුවෝ

    මායාව

    එතකොට මොනාද ඔයා කිව්ව මාන 11? ගණිතයේදී නං මාන n ප්‍රමාණයක් පැවතිය හැකියි කියලා ඛණ්ඩාංක ජ්‍යාමිතියේ ඉගැන්නෙනවා. n කියන්නේ එතන ඕනෙම ප්‍රමාණයක්. අනන්තයක් වෙන්නත් පුළුවන්.
  12. රජ්ජුරුවෝ

    මායාව

    මොන වගේ මානයන් ගැනද ඔයා කියන්නේ?
  13. රජ්ජුරුවෝ

    Do you Believe this ?

    පුනර්භවය කියලා මං හිතන්නේ බෞද්ධ ආගමේ සඳහන් වෙන්නේ. පුනරුප්පත්තිය කිව්වම ව්‍යංගයෙන් පෙර ආත්මයක් ගැන ඇඟවෙනවා. ආත්ම වාදය බුද්ධ ධර්මයේ ප්‍රතික්ෂේප කරන දෙයක්.
  14. රජ්ජුරුවෝ

    MADE IN CHINA

    how didn't it break into pieces? im not an expert bt roots don't look longer and stronger enough for the building.
  15. රජ්ජුරුවෝ

    මායාව

  16. රජ්ජුරුවෝ

    බංගලි හිමියන් කොටුවෙයි

    කවුද ඇන්ටි? :P ඇත්ත තමයි
  17. රජ්ජුරුවෝ

    මිනී මරුවාගේ අම්මා .....

    monawa unath oya dewal anumatha karana aya wadiy lankawe mata hithena widiyata nan
  18. රජ්ජුරුවෝ

    sound clip to a thread

    no one knows?

    No contents