මන් අහල තියෙන විදියට නං දැන් ලෝකේ කොහේවත් පිළිගන්ත ථෙරවාද මෙහෙණි සසුනක් නෑ. ලංකාවේත් ඕනේ තරම් මෙහෙණීන් වහන්සේලා උපසම්පදා කරලා තියෙනවා මෑත කාලෙදිත්. හැබැයි ඒවා වලංගුද කියන එක මතභේදාත්මකයි. ඒක හින්දා ලංකාවේ මෙහෙණීන් වහන්සේලා ඉන්නවා, හැබැයි එයාලා ඇත්තටම මෙහෙණීන් වහන්සේලාද කියන එක ගැන නිරවුල්තාවයක්...