1. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    Piranha attack :yes: palometas SPHqNLD8XOw
  2. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    ඕක තමා දිගටම ගහන්න ඕනේ ටීම් එක මටත් හිතෙන විදියට. මහේල ආවාම කුසල් චන්දිමාල් ප්‍රියන්ජන් තුන්දෙනාගෙන් ලකුණු අතර ඉන්න කෙනාව මැච් වලට තෝර ගන්න ඕනේ.
  3. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    අම්බලන්ගොඩ දෙවනන්දේ ලයිෆ් ගාර්ඩලා ටිකක් ඉන්නේ මුල් ෆොටෝ වල. :yes:
  4. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    චන්දිමාල් ගොඩක් ඩීසන්ට් ඇන්ඩ් ප්‍රියමනාපයි නේ මාලිංගට වඩා මාධ්‍ය එක්ක උනත්. ඒත් චන්දිමාල්ගේ ගමේ පරිසරය මාලිංගගේ ගමේ පරිසරයට වඩා අන්තයි. අනිත් දේවල් වලිනුත් එහෙමයි. කොයි පරිසරයේ හැදුනත් හැදෙන්න කැමති එකා හැදෙනවා. නැති එකා නැති වෙනවා.
  5. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    test team ekatath nane. player kenekta stable wenna dena chance madi. test walin kusal ain kare aida danne na
  6. රජ්ජුරුවෝ

    ගේමක් දාගන්න කලින් දෙපාරක් හිතපන්

    malaysia waladi lankan student kenektath ohoma gahala marapu news ekak issara giya wage mathakai. ekedith anith set eka panala berila.
  7. රජ්ජුරුවෝ

    SLT Broadband use කරන එවුන්

    download limit pannata slow wennathi wage ekakda?
  8. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    man nan net eken baluwe. oya thallu karana kalla witharai eketh pennuwe. habai wakar younis commentary walata kiwwa kipa sarayakma wachana huwamaru wuna kathawak oka wenna kalin.
  9. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    mokak nisada randuwa patan gaththe?:confused: dilshantath ape team eke kagen hari podda bari unoth thama thada wenne.
  10. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    උඩින් දැන්මා කියන එක බෝල් කරන එකට එච්චර ඇෆෙක්ට් වෙන් නෑ බන්. එයාලගෙන් දිග ඉනිමක් නෙවේනේ බලාපොරොත්තු වෙන්නේ. කෙටි වේගවත් එකක්. 50 වල මේ බැටින් ඕඩර් එක තමා ගොඩක් වෙලාවට හරියන්නේ. එත් 20 වල හේවි හිටර්ස්ලා වන් ඩවුන් ඉඳම්ම එවන්න ඕනේ කියලා මට හිතෙන්නේ. කුසල්ට වරදක් කියන්න බෑ. කලින් මැච් වල හොඳට...
  11. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    මේ ටුවර් එකේ මචන් බෝලින් අවුලක් නෙවේ මන් හිතන්නේ තියෙන්නේ. අපේ ටීම් එකත් එයාලගේ බෝලර්ස්ලට හොඳට ගැහුවනෙ කලින් මැච් වල. බොලර්ස්ට වැඩ පෙන්නන්න අමාරු බැට්ස්මන්ලට වාසි වෙන ග්‍රවුන්ඩ් එකකුයි වෙදර් එකකුයි ඇත්තේ කියලා මට හිතෙන්නේ. ටීම් දෙකේම හැම බැට්ස්මන් කෙනෙක්ම වගේ ලකුණු අතරට ආවනේ මැච් වල. බැට්ස්මන්ලට...
  12. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    අලුත් අයටත් අවස්තාව දෙන්න ඕනේ, මේකේ මහේලගේ ප්ලේස් එක දුන්නා වගේ. කුසල් එහෙම ලැබිච්ච චාන්ස් එකෙන් ටීම් එකට උපරිම හැකියාව පෙන්නුවනේ. නැත්තන් ඒක අසාධාරණයක් තමා. ඒ අවස්තාව දෙන්න ඕනේ සීනියර්ස් පනිශ්මන්ට් විදියට රීමුව් කරලා නෙවෙයි මට හිතෙන්නේ. එයාලට අවස්තාවක් දෙන්න ඕනේ හින්දා මැච් එකක් දෙකක් විවේක...
  13. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    අනේ මන්දා. මට නං හිතෙන්නේ තිසරව එළියේ තියලා හරි යන් නෑ. තිසර තුන් ඉරියව්වෙන්ම හොඳටම සෙල්ලන් කරපු කාල තිබුනා. ඊළඟ වර්ල්ඩ් කප් එකට රෙඩි කර ගන්න එකයි වටින්නේ. තිසර සෙක්කුගේ සචිත් කුලසේකර සෙට් එක ටීම් එකේ ඉද්දි උඩ බැට්ස්මන්ලා ෆේල් උනත් හොඳ ස්කෝර් එකක් ටීම් එකට ගන්න පුළුවන්. අන්තිම බෝල් 50ට ලකුණු...
  14. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    මං නං හිතන්නේ අපේ අද ප්ලේ කරපු ටීම් එක ගොඩක් හොඳයි. හැම මැච් එකක්ම දිනන්න බෑනේ. අනික කැප්ටන් ඇන්ඩ් වයිස් කැප්ටන්ට ගොඩක් එග්ස්පීරියන්ස් නෑ තාම. මෙහෙම මැච් වලින් තමා ඒවා ලැබෙන්නේ. ඊළඟ වර්ල්ඩ් කප් එන කන් මේ ටීම් එක වෙනස් නොවී තිබුනොත් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ටීම් එකේ හැමෝටම හොඳට බැට් කරන්න...
  15. රජ්ජුරුවෝ

    මීයා.. The Mouse : දැන් පෙන්නනවා..

    ada kale podi un loku un wenawa 5 wasaren 6 wasarata yaddi.

    No contents