යුධ වීරයාගෙන් සමාව ගන්න පුළුවන්,මොකද මම කලිනුත් කිවුවනේ ඒ යුධ වීරයට අදටත් මම ගෞරව කරනවා කියලා.මහින්ද ලඟ සිටියත් නොහිටියත් ඔහු අපට වීරයෙක් ,ඔහු බලු උනේ ජවිපේ එවුන්ගේ ලනු කාපු දවසේ ඉඳන්,
මේ යුද ජයග්‍රහනය ඔහුගේම විතරක් නෙමේ මචං,මහින්ද,ගොඨා,යුද,ගුවන්,නාවික,පොලිස්,stf,සිවිල් ආරක්ෂක බලකාය,සිවිල්...