යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින සැබෑ ෙද්‍ර&#3524

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
ane apinam kisima kalakanni deshapalakayekta wadin nehe......umbala rajapakshelata wadagena hitapalla...aurudu ganakin umbalatama toku anaganin karapu modakam walata.......pudgalikawa mamanam kiyanne meka paw dena kalakanni ratak......api meke ballonta wadagena in ne...ikmanata yanawa...umbala wage modayo digatama inna eka hodai...unta modayo tama hariyanne

ane loku deyak ubala wage kalakanni yanawanam...gihin suddan ge p...levekapalla...ethekote thama ubalate saneepe. ape rate kalekanni...adu gane... me raten ehate dawesekete harigiyapu ekek meheme kiyanne na
 

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
ෆොන්සේකා කියන යුද වීරයාට මම අදටත් ගෞරව කරනවා,ඒත් දැන් ඒ වීරත්වය මැරිලා.ජවිපේ ලනු ගිලලා හදිස්සියේම දේශපාලනයට ආපු එයා කරපු ලොකුම වැරද්ද,ඉලඟට ඇවිදින් කියපු කතාවලින් ඔහුගේ නොදැකපු පැත්තක් හමෝම දැක්කා.කෙටියෙන් කිවුවොත් ඉල්ලන් කෑවා.නිකමට හරි ෆොන්සේකා පොදු සමාවක් යාටතේ නිදහස් කළොත් ජවිපෙට තියෙන එකම සටන්පාඨෙත් නැති වෙනවා.
 

Wal Bada

Well-known member
  • ape ratata neme anduwata nam yahapathak una......neda?apita tiyena ekama wasiya bomba nehe ,echcharaine....war eka iwara una kiyala mokakda ratata une?kale?karana deyakwat penawada?[ITN,Rupavahini nam boru kiyanawa,et atta eka nemene...]karuna,pilleyan ne me KP unat pawadimane karanne?neda????
    mamanam kiyanne war ekedi LTTE,Army depattenma ahinsaka minisu hitha matha maruwada kiyala balanna onemai......that is what UN principle ...though our politicians shout they can not stop that
    බොල කුහකයෝ, බෝම්බ පුපුරන්නේ නැති එක ඔය තරම් සුළු දෙයක්ද? ඒ දවස් වල මිනිස්සු හිටියේ මර බයේ. මර බය තියෙද්දි මොන උලවුවක් තිබුණත් වැඩක් නෑ. දැන් ඒ මර බය නෑ. ඒ ක හරි පොඩි දෙයක් විදියට දකින උඹ නම් මහම කාලකණ්නියෙක්.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    fonseka ballek
    rata pawa denawa thamange wasiyata
    oya wage ballonwa ellala marannamai ona

    ලෝකෙ හොඳම හමුදාපතිවරයා බල්ලෙක් එහෙනම්?


    මෙන්න බල්ලගෙ වැඩ, ඩේලි නිවුස් කටින්.

    දිනය : 2009, අප්‍රියෙල් 24වැනි සිකුරාදා.

    sachievvements.jpg


    මෙන්න ලින්ක් එක.


    http://www.dailynews.lk/2009/04/24/fea04.asp
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ape ratata neme anduwata nam yahapathak una......neda?apita tiyena ekama wasiya bomba nehe ,echcharaine....
    හප්පා බොහොම පොඩි වාසියක්නෙ වෙලා තියෙන්නෙ
    ඕක තමා ප්‍රභා කීවෙ සිංහලයින්ගේ මතක ශක්තිය වැඩිම උණොත් සතියයි කියල
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    හප්පා බොහොම පොඩි වාසියක්නෙ වෙලා තියෙන්නෙ
    ඕක තමා ප්‍රභා කීවෙ සිංහලයින්ගේ මතක ශක්තිය වැඩිම උණොත් සතියයි කියල
    ඔබ හරි සහෝදරයා,අපේ රටේ සුළුතරයකට ඔය ලෙඩේ තියෙනවා.
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    dude,you must understand if any one do crimes it is a crime....whether it is Israel or Sril lanka.are you trying to justify Israel for killing innocent Palestinians?..i don't know about you..........i hate them .....also if our army had done crimes i hate them too.......because i value human / animal rights ,but i don't care a bit on politics.....telling to media by SF or any one is not the case....case is whether we have done it or not....if any one has done it ,he/she should be punished ASAP for the sake of humanity[let the patriotism go to hell,as it is a mirage to lead people to hell]

    You know your so freaking true ! :D
    +rep to you
     

    Wal Bada

    Well-known member
  • machan,umba ekka kata karala wadak nehe,umbat rate bahutaraya wage "deshapremi" baila walin mole hodagattu kenek...hari kiyapan pare behela bomba baya natiwa yana eka hera mokakda umbata wela tiyena hode????????
    බෝම්බ පුපුරන්නේ නැති එක අනික් හිතන්න පුළුවන් හැම දේකටම වඩා වටිනවා. අනික් මොක තිබ්බත් වැඩක් නෑ, පණ බයේ ඉන්න වෙනව නම්.
    තවත් ඕනෙ නම් එළියට බැහලා බලපන්. පාරවල් හදලා, පාලම් හදලා හෙම තියෙනවා. දැන් ගොවියෝ වහ බොන්නේ නෑ. තව මොනවද ඕනෙ? හිතන්නේ එක දවසින් කල්ප වෘක්ෂය, සුරබි දෙන නැත්නම් භද්‍ර ඝටය පහළ වෙයි කියලද?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මට නම් පේන්නෙ උඹ ෆොන්සේකට කඩේ යන පොරක්, එහෙම නැත්නම් කලවැද්දෙක්

    මේක කියන එකා මොන ජාතියේ මල පෙරේතයෙක්ද කියලා කවුරු හරි දන්නවද?
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa

    ලෝකෙ හොඳම හමුදාපතිවරයා බල්ලෙක් එහෙනම්?


    මෙන්න බල්ලගෙ වැඩ, ඩේලි නිවුස් කටින්.

    දිනය : 2009, අප්‍රියෙල් 24වැනි සිකුරාදා.

    sachievvements.jpg


    මෙන්න ලින්ක් එක.


    http://www.dailynews.lk/2009/04/24/fea04.asp

    මචං මෙතන හමුදාපති ෆොන්සේකා නෙමේ බල්ලෙක් වෙන්නේ,පා.ම.ෆොන්සේකා මහතා තමා බල්ලෙක් වන්නේ,සමාවෙන්න....................................ඔහුට අනුව කෙළෙහි ගුණ නොදත් ද්‍රෝහීන්ට කියන්නේ කලවැද්දා කියලා කියන්නේ
     

    Wal Bada

    Well-known member
  • මේක කියන එකා මොන ජාතියේ මල පෙරේතයෙක්ද කියලා කවුරු හරි දන්නවද?
    උඹ නම් පට්ට මළ පෙරේතයෙක්, පිල්ලියක් එහෙම නැත්නම් නිරිසතෙක් බව ඔක්කොම දන්නවා
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචං මෙතන හමුදාපති ෆොන්සේකා නෙමේ බල්ලෙක් වෙන්නේ,පා.ම.ෆොන්සේකා මහතා තමා බල්ලෙක් වන්නේ,සමාවෙන්න....................................ඔහුට අනුව කෙළෙහි ගුණ නොදත් ද්‍රෝහීන්ට කියන්නේ කලවැද්දා කියලා කියන්නේ

    වීරයා බල්ලා වුනේ රජතුමාගේ කිරිපල්ල අතගෑම නවතපු දා ඉඳන් නේද?

    සමාව ගනින් ඒ යුධ වීරයාගෙන්. අද සැනසිල්ලේ පාරක තොටක යන්නේ ඒ මිනිහටත් පින් සිද්ද වෙන්නයි.

     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹ නම් පට්ට මළ පෙරේතයෙක්, පිල්ලියක් එහෙම නැත්නම් නිරිසතෙක් බව ඔක්කොම දන්නවා

    කණ්නාඩියක් ගෙනෙන්නද? අපි ඔක්කොම දන්න දේ උඹත් දැන ගන්න එපෑ..හික් හික්:lol::lol::rofl::rofl:
     

    Wal Bada

    Well-known member
  • වීරයා බල්ලා වුනේ රජතුමාගේ කිරිපල්ල අතගෑම නවතපු දා ඉඳන් නේද? සමාව ගනින් ඒ යුධ වීරයාගෙන්. අද සැනසිල්ලේ පාරක තොටක යන්නේ ඒ මිනිහටත් පින් සිද්ද වෙන්නයි.
    අපෝ නෑ මනෝ ගනේෂන්ගෙ කිරිජ්ජ පල්ල අතගාල සුදු කොඩි කතාව කියපු දවසෙ ඉඳන්
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපෝ නෑ මනෝ ගනේෂන්ගෙ කිරිජ්ජ පල්ල අතගාල සුදු කොඩි කතාව කියපු දවසෙ ඉඳන්

    ඇත්තද?

    පෙරේදා ඉඳන් ටී ඇන් ඒ කාරයෝ ලොක්කාගෙ එක අතගානවා. දැන් ජොලි සෙට් එක නේද ටී ඇන් ඒ කාරයෝ?

    ටී ඇන් ඒ කාරයින්ට කොටි කිය කියා මොරදුන්නු උඹ වගේ පොන්න සිමංලා තමයි දැන් දේශ ද්‍රෝහියෝ.

    මෙන්න බලා ගනින් අලුත් දේශ ප්‍රේමියෝ.


    59063992.jpg
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    වීරයා බල්ලා වුනේ රජතුමාගේ කිරිපල්ල අතගෑම නවතපු දා ඉඳන් නේද?

    සමාව ගනින් ඒ යුධ වීරයාගෙන්. අද සැනසිල්ලේ පාරක තොටක යන්නේ ඒ මිනිහටත් පින් සිද්ද වෙන්නයි.

    යුධ වීරයාගෙන් සමාව ගන්න පුළුවන්,මොකද මම කලිනුත් කිවුවනේ ඒ යුධ වීරයට අදටත් මම ගෞරව කරනවා කියලා.මහින්ද ලඟ සිටියත් නොහිටියත් ඔහු අපට වීරයෙක් ,ඔහු බලු උනේ ජවිපේ එවුන්ගේ ලනු කාපු දවසේ ඉඳන්,
    මේ යුද ජයග්‍රහනය ඔහුගේම විතරක් නෙමේ මචං,මහින්ද,ගොඨා,යුද,ගුවන්,නාවික,පොලිස්,stf,සිවිල් ආරක්ෂක බලකාය,සිවිල් ආරක්ෂක කමිටු වගේ හැමදෙනාගෙම එකමුතුවෙන් වුන වැඩක්,
    ඔහු බලු වෙන්න තව හේතු තියෙනවා.එකක් තමයි යකන්දාවල කියන ඔහුව බොම්බෙන් ගලවගන්න දිවි පුදපු වීරයාට ඔහු කළගුණ සළකපු විදිය
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    ඇත්තද?

    පෙරේදා ඉඳන් ටී ඇන් ඒ කාරයෝ ලොක්කාගෙ එක අතගානවා. දැන් ජොලි සෙට් එක නේද ටී ඇන් ඒ කාරයෝ?

    ටී ඇන් ඒ කාරයින්ට කොටි කිය කියා මොරදුන්නු උඹ වගේ පොන්න සිමංලා තමයි දැන් දේශ ද්‍රෝහියෝ.

    මෙන්න බලා ගනින් අලුත් දේශ ප්‍රේමියෝ.


    59063992.jpg

    යකෝ තෝ මේ ලෝකෙද ඉන්නේ,ඡන්දේ කලේ මුන් එක්ක ගිවිසුම් ගහන්න ගියේ කවුද දන්නේ නැහැ,මුනට යන එනමන් නැතිවෙලා තියෙන්නේ,ඒත අදටත් පිටරටවල් හැමෝම හිතන්නේ මුන් තමා දෙමළ මිනිසුන්ව නියෝජනය කරන්නේ කියලා ,ඒ නිසා රජයක් වශයෙන් මුන් එක්කත් සාකඡ්චා කළ යුතුයි,නැතුව මුන්ට රටෙන් භගයක් දෙන්න එන්න කිවුවේ නෑනේ.