යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින සැබෑ ෙද්‍ර&#3524

Wal Bada

Well-known member
  • ඇත්තද?

    පෙරේදා ඉඳන් ටී ඇන් ඒ කාරයෝ ලොක්කාගෙ එක අතගානවා. දැන් ජොලි සෙට් එක නේද ටී ඇන් ඒ කාරයෝ?

    ටී ඇන් ඒ කාරයින්ට කොටි කිය කියා මොරදුන්නු උඹ වගේ පොන්න සිමංලා තමයි දැන් දේශ ද්‍රෝහියෝ.

    මෙන්න බලා ගනින් අලුත් දේශ ප්‍රේමියෝ.

    ඒ වුනාට උඹ තාම ෆොන්සේකගෙ එක අතගාන එක නවත්තලා නෑනෙ. මනෝගනේෂන් කොටින්ගෙ ඒවා අතගානවා. ෆොන්සේක මනෝගනේෂන්ගෙ එක අතගානවා. මැක්කා ෆොන්සේකගෙ එක අත ගානවා. පෝලිමක් දාලා වගේ!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යකෝ තෝ මේ ලෝකෙද ඉන්නේ,ඡන්දේ කලේ මුන් එක්ක ගිවිසුම් ගහන්න ගියේ කවුද දන්නේ නැහැ,මුනට යන එනමන් නැතිවෙලා තියෙන්නේ,ඒත අදටත් පිටරටවල් හැමෝම හිතන්නේ මුන් තමා දෙමළ මිනිසුන්ව නියෝජනය කරන්නේ කියලා ,ඒ නිසා රජයක් වශයෙන් මුන් එක්කත් සාකඡ්චා කළ යුතුයි,නැතුව මුන්ට රටෙන් භගයක් දෙන්න එන්න කිවුවේ නෑනේ.

    පකෝ රට පාවලා දෙන්න පුලුවන් චන්දෙ කාලෙට විතරද?

    ගොන් හරකා, ඇයි දැන් හැදුවොත් පාවලා දෙන්න බැරිද? නැත්නම් පාවාදීම විපක්ශයට පමණක් කල හැකි ක්‍රියාවක්ද?

    මහින්ද දුන්නොත් යහ පාලනය, ෆොන්සේකා දෙන්න හැදුවොත් පාවාදීම.

    ලොක්කා මුන්ට පොරොන්දු වුන ඒවා තොට කිව්වද, මී මින්නා වගේ කෑගහනවා බොරුවට
     
    Wal Bada

    Well-known member
  • පකෝ රට පාවලා දෙන්න පුලුවන් චන්දෙ කාලෙට විතරද?

    ගොන් හරකා, ඇයි දැන් හැදුවොත් පාවලා දෙන්න බැරිද? නැත්නම් පාවාදීම විපක්ශයට පමණක් කල හැකි ක්‍රියාවක්ද?

    මහින්ද දුන්නොත් යහ පාලනය, ෆොන්සේකා දෙන්න හැදුවොත් පාවාදීම.

    ලොක්කා මුන්ට පොරොන්දු වුන ඒවා තොට කිව්වද, මී මින්නා වගේ කෑගහනවා බොරුවට
    [/SIZE]
    අරි, අරී, සේර්, එතකොට පොන්සේක ලොක්ක දෙමල ජාතික සංදානෙ එක්ක ගිවිසුම් ගැවුවට ඒක පාවා දීමක් නෙවෙයි. හැබැයි මහින්ද බොස් ගිවිසුමක් ගැවුවොත් ඒක පාවලා දෙන එකක්. අන්න නියමයි සේර්, සේර් ගෙ මරු මොලේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ වුනාට උඹ තාම ෆොන්සේකගෙ එක අතගාන එක නවත්තලා නෑනෙ. මනෝගනේෂන් කොටින්ගෙ ඒවා අතගානවා. ෆොන්සේක මනෝගනේෂන්ගෙ එක අතගානවා. මැක්කා ෆොන්සේකගෙ එක අත ගානවා. පෝලිමක් දාලා වගේ!

    උඹලා ගෙ ලොක්කට අමිතාබ් බච්චන්ගේ එකයි, ශා රුක් ඛාන්ගේ එකයි අතගාගන්න බැරි වුනු එකතමයි දුක නේද? මිලියන දාහක් වියදම් කරලත් බැරිවුනානෙ ඉතින්:baffled:

    අඩුම ගානෙ බිපාශා බාසු වත් ආවෙ නෑනෙ හැලප කන්න.....:rolleyes:ගොන් රජාගෙ මෝඩ ගෝලයෙක් බන් උඹ.
    :rofl::rofl:
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    පකෝ රට පාවලා දෙන්න පුලුවන් චන්දෙ කාලෙට විතරද?

    ගොන් හරකා, ඇයි දැන් හැදුවොත් පාවලා දෙන්න බැරිද? නැත්නම් පාවාදීම විපක්ශයට පමණක් කල හැකි ක්‍රියාවක්ද?

    මහින්ද දුන්නොත් යහ පාලනය, ෆොන්සේකා දෙන්න හැදුවොත් පාවාදීම.

    ලොක්කා මුන්ට පොරොන්දු වුන ඒවා තොට කිව්වද, මී මින්නා වගේ කෑගහනවා බොරුවට
    [/SIZE]
    අඩො උඹ මී මින්නෝ කෑ ගහන්වා දැකලා තියෙනවද ?මටනම් කිවුවේ නැහැ,එත් උඹටනම් මහින්ද කියලා වගේ,මහින්ද මුන්ට මොනවා දීලා හරි මුන්ගෙන් ගන්න දෙයක් තියෙනවද බන්,අනික ෆොන්සෙකා එක්ක ගිවිසුම් ගහපු එකනම් TNA එකේ ඉන්න එකෙක්ම කිවුවනේ
     
    Wal Bada

    Well-known member
  • උඹලා ගෙ ලොක්කට අමිතාබ් බච්චන්ගේ එකයි, ශා රුක් ඛාන්ගේ එකයි අතගාගන්න බැරි වුනු එකතමයි දුක නේද? මිලියන දාහක් වියදම් කරලත් බැරිවුනානෙ ඉතින්:baffled:

    අඩුම ගානෙ බිපාශා බාසු වත් ආවෙ නෑනෙ හැලප කන්න.....:rolleyes:ගොන් රජාගෙ මෝඩ ගෝලයෙක් බන් උඹ.
    :rofl::rofl:
    උඹේ රජා ඔය පජාති වෙලා හිරේ තැපගෙන ඉන්නේ. අතාගපු ගෑනිම තමයි අන්තිමේ බෝම්බෙත් අරන් ඇවිත් තියෙන්නෙ. වල් රජාගෙ පොන්සි ගෝලයෙක් උඹ
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    වීරයා බල්ලා වුනේ රජතුමාගේ කිරිපල්ල අතගෑම නවතපු දා ඉඳන් නේද?
    ඒ කියන්නෙ හමුදාපති වෙලා ඉන්නකල් කිරිපල්ල අත ගගා ද හිටියේ?

    සමාව ගනින් ඒ යුධ වීරයාගෙන්. අද සැනසිල්ලේ පාරක තොටක යන්නේ ඒ මිනිහටත් පින් සිද්ද වෙන්නයි.

    ඔව් උඹ හරි. අපි අදත් සාමයෙන් ඉන්නෙ එතුමා වගේම සමස්ත හමුදාවත් ආණ්ඩුවත් සහෝදර ජනතාවත් කළ කැප කීරීම මත තමා.
    කෙහොම වුණත් සමාව ගන්න ඕන ජනරාල්මයි. තමන්ට අණ දුන් ස්වාමියා හා තමා අණ දුන් හමුදාව පාවා දීම සම්බන්ධයෙන් ‍ජනරාල් නම් සමාව ගත යුතුයි.
    ඒ වගේම තමා යුද හමුදාපති කාලය තුළ තමන්ට කරන්න පුළුවන් හැම අපහාසයක්ම කළ දේශද්‍රෝහීන්ගේ පිලේ සිටගැනීම වෙනුවෙන් ඔහු සමස්ථ ජාතියෙන්ම සමාව ගත යුතුයි.

    මෙ සඳහා ඔහු තවමත් ප්‍රමාද නෑ
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඒ කියන්නෙ හමුදාපති වෙලා ඉන්නකල් කිරිපල්ල අත ගගා ද හිටියේ?

    ඔව් උඹ හරි. අපි අදත් සාමයෙන් ඉන්නෙ එතුමා වගේම සමස්ත හමුදාවත් ආණ්ඩුවත් සහෝදර ජනතාවත් කළ කැප කීරීම මත තමා.
    කෙහොම වුණත් සමාව ගන්න ඕන ජනරාල්මයි. තමන්ට අණ දුන් ස්වාමියා හා තමා අණ දුන් හමුදාව පාවා දීම සම්බන්ධයෙන් ‍ජනරාල් නම් සමාව ගත යුතුයි.
    ඒ වගේම තමා යුද හමුදාපති කාලය තුළ තමන්ට කරන්න පුළුවන් හැම අපහාසයක්ම කළ දේශද්‍රෝහීන්ගේ පිලේ සිටගැනීම වෙනුවෙන් ඔහු සමස්ථ ජාතියෙන්ම සමාව ගත යුතුයි.

    මෙ සඳහා ඔහු තවමත් ප්‍රමාද නෑ

    umbata wage neme SF ta kondak tiyanawa,rajage paththe hitiya kiyala eyala karana hama ketha wadema iwasagena umba wage konda nathi un nam idi....ehema aya niyama minisu neme ...minis napunsakayo...ana dunna kiyala sadahatama depa mula depa lewa kaka inna kiyanne umbatanam kondak neti nisai.....dana ganin meka raja kale neme,wisi wana siyawasa....umbala inne tama gal yugaye....ekai wade...e nisa umbalage oya idea kawadawat wenas wen ne...
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අඩො උඹ මී මින්නෝ කෑ ගහන්වා දැකලා තියෙනවද ?මටනම් කිවුවේ නැහැ,එත් උඹටනම් මහින්ද කියලා වගේ,මහින්ද මුන්ට මොනවා දීලා හරි මුන්ගෙන් ගන්න දෙයක් තියෙනවද බන්,අනික ෆොන්සෙකා එක්ක ගිවිසුම් ගහපු එකනම් TNA එකේ ඉන්න එකෙක්ම කිවුවනේ

    ane booruwo e kiyapu TNA eka anduwe contract karapu ekek kiyala umba tama dan nadda????loke,rata gena dan natuwa boruwata ke nogaha modakama pennan natuwa hitapan,e MP giyapara UPFA eken chande illala knock out.... dannewat nadda?
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    umbata wage neme SF ta kondak tiyanawa,rajage paththe hitiya kiyala eyala karana hama ketha wadema iwasagena umba wage konda nathi un nam idi....ehema aya niyama minisu neme ...minis napunsakayo...ana dunna kiyala sadahatama depa mula depa lewa kaka inna kiyanne umbatanam kondak neti nisai.....dana ganin meka raja kale neme,wisi wana siyawasa....umbala inne tama gal yugaye....ekai wade...e nisa umbalage oya idea kawadawat wenas wen ne...

    උඹ හරි මචං. ජනරාල්ට හොඳ පිට කොන්දක් තියනවෘ. කිසිම දේකට බය නැති නිර්භීත යුද සෙනෙවියෙක්. කවුරු මොනව කීවත් එතුමා මානුෂීය මෙහෙයුම සාර්ථක වුණේ ඒ නිර්භීත කමේ පිටුවහලකුත් එක්කයි.

    උඹ කිය‍න මේ කතාවත් හරි. රජා කියන පලියට ඒවට එකඟ වෙන්න ඕන නෑ.

    ඒත් මචං මමනම් ඉන්නෙ ගල් යුගයෙ නෙමේ. මට ස්වාධීන මතවාදයක් තියෙනවා. මහින්ද වුණත් වැරද්දක් කළොත් මම විවේචනය නොකර ඉන්නෙ නෑ. මෙකෙම මම ගොඨා කරපු දෙයක් විවෙචනය කළා උඹ දැක්කෙ නැද්ද?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    den uba oken dena final idea eka mokadda????

    Goata war crimes karanna orders dunna... eka hari but SF kiyana eka weradi kiyana ekane.... (denata kiyala ne)... SF mewa kiyanawa nam mewa weradi kiyala kiyanna hadanawa....

    okane???

    but e kiyana deyinma uma piliyannawa " Gota war crimes kala kiyala" neda???

    War ekak kiyanne crime ekak thama..... war ekaka crime ekak nethi eka thenak ne... but bawithayedi war crimes kiyanne.. war ekata kisima adala nethi parshawa mara demimak ho war ekata sambada eheth yatath una, bara una ayata karana karadara ho mini merim.....

    army ekakata terrorist org. eka wage weda karanna be... army ekata legally mini maranna puluwan... ewata internationally piligath laws thiyanawa...

    ex: rival army eke unath parasut ekan bahinakota fire karanna be.... mewa practically wena eka prob ekak???

    thamata yatath wena kenek wa (civilians la) marana ekaa mona tharam sadaranada??? war ekadi yatath wena rival un marana eka kochchara harida??? legally action ekak ganna puluwan ne oya kiyana katath nemenne nethi anduwata....

    yatath wena rivals la maranawanam.... Pillayan, Karuna unath maranna one.... moko un LTTE hitiya kiyala okkoma dannawa... minith meruwa... naduth ne.... army ekata unta ona time ekaka arrest karanna puluwan.... mewa maha wihilu.....

    Gota SF gena kiyana katha hariyata...

    "thanamge ahe thiyana parale penne ne" kiwwa wage thama....

    defence secretary ta war eka nemei army ekata orders denna ayitiyak ne... anuma gane president ta wath... army eke soldier ta orders denna be...

    unity of commanding kiyala ekak thiyanawa...

    president army commander ta order karanawa... eya army eke sesu nila walata order karanawa... ehemai yatata yanne...

    navy commander dena order ekak army soldier pilipadinne......eka anith pettata wenneth ne...

    defence secretary karanne coordinating facilitating only....

    defence secretary ehema kiwwanam ( order karannath be eyata) President ge order ekak nethuwa... eka weradi....

    weradi de kohoma kiwwath karath weradi !
     
    නෑ කොතනකවත් මම කීවෙ නෑ යුද අපරාධ සිද්ධ වුණා කියල. අපේ හමුදාව මානුෂිය මෙහෙයුම කළේ අන්තර්ජාතික නීති පිළිපදිමින්.
    දැන් බලපන් ඇමෙරිකා ඉරාකෙ කරපු යුද අපරාධ එකින් එක එළි වෙන හැටි. විවිධ සංවිධාන වලින් දිනපතාම වගේ ඒ ගැන පැමිණිලි කරනවා. ඒත් ඉරාකෙ යුද්ධයට සහභාගී වුණු හමුදාපති වරයෙක්වත් ඒවා පිළි ගත්තද?
    ලංකාවෙ විතරයි හිටපු හමුදාපති වරයෙක් තමාම ඉදිරපත් වෙලා යුද අපරාධ ගැන කියන් පටන් ගත්තෙ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    නෑ කොතනකවත් මම කීවෙ නෑ යුද අපරාධ සිද්ධ වුණා කියල. අපේ හමුදාව මානුෂිය මෙහෙයුම කළේ අන්තර්ජාතික නීති පිළිපදිමින්.
    දැන් බලපන් ඇමෙරිකා ඉරාකෙ කරපු යුද අපරාධ එකින් එක එළි වෙන හැටි. විවිධ සංවිධාන වලින් දිනපතාම වගේ ඒ ගැන පැමිණිලි කරනවා. ඒත් ඉරාකෙ යුද්ධයට සහභාගී වුණු හමුදාපති වරයෙක්වත් ඒවා පිළි ගත්තද?
    ලංකාවෙ විතරයි හිටපු හමුදාපති වරයෙක් තමාම ඉදිරපත් වෙලා යුද අපරාධ ගැන කියන් පටන් ගත්තෙ

    machan politically uba ehema hithawa... SF ge un anith pettata hithanawa....

    mama balanne defence secretary kohomada army ekata orders dunne kiyana eka.... war crimes nemei... land eke clear or forward defence eka ta yanne....

    macha MR da SF da GR da kiyana minissunge name apita wedak ne... namata powers thiyenna be...

    nilayata witharai powers thiyenna one....

    SF kawda commander of army ( can give order to any army rank)
    MR kawda commander of forces ( can give orders to army commanders, they have to follow him)
    GR kawda defence secretary ( orders denna be... only coordinating and facilitating)..

    so orders dunne kohomada??? ewa anuwa katayuthu kale kawda???

    mewa weradi...

    GR, MR ge brother una nisa president ge orders dennath be.. ewa piliyanna oneth ne....

    magistrate ge wife kawa hari hang karanna kiwwata api hang karanawada?? hire danawada?? :lol::lol:
     
    උඹ මචං මෙහෙම කියල ඔප්පු කරන්න හදන්නෙ මොකද්ද?
    රාජකාරී මට්ටමින් කොහොම වුණත් ප්‍රායෝගිකව ගොඨ ට තිබුණ බලය හා දැනටත් ඇති බලය උඹට මම කියල දෙන්න ඕන නෑනෙ.

    උඹ දුන්න උදාහරණයම ගමු. හැමෝම දන්නව කියල හිතපන් විනිසුරා තමන්ගෙ බිරිඳ කියන ඕන දෙයක් අහනව කියල. එහෙමනම් බිරිඳ කීවොත් මම උඹව එල්ලනව කියල ඒක ගැන ටිකක් කලබල වෙන්න ඕන නේද? ;)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    උඹ මචං මෙහෙම කියල ඔප්පු කරන්න හදන්නෙ මොකද්ද?
    රාජකාරී මට්ටමින් කොහොම වුණත් ප්‍රායෝගිකව ගොඨ ට තිබුණ බලය හා දැනටත් ඇති බලය උඹට මම කියල දෙන්න ඕන නෑනෙ.

    උඹ දුන්න උදාහරණයම ගමු. හැමෝම දන්නව කියල හිතපන් විනිසුරා තමන්ගෙ බිරිඳ කියන ඕන දෙයක් අහනව කියල. එහෙමනම් බිරිඳ කීවොත් මම උඹව එල්ලනව කියල ඒක ගැන ටිකක් කලබල වෙන්න ඕන නේද? ;)

    onna oya mattu una thena... :lol::lol:
    magistrate kiyana pudgalayata balayak ne bang ( assume he is Sunil)
    sunil ta usawije balayak ne.... e nisa sunil ge wife ta megistrate ta orders denna be...

    but sunil thama magistrate...
    aduma gane sunil ta wath be thama sunil widiyata hithana de magistrate widiyata kriya karanne...
    eya magistrate widiyata karanna one law eke anuwa...

    pudgalayek widiyata sunil ta ho wife ta migistrate powers ne...

    but nilayen law eka anuwa... eyage orders piliyannawa... coz of not as sunil but as magistrate...

    gota ta pudgalikawa thiyana name eka ( MRs brother) nisa eyata ona dewal karanne be...

    eka weradi... eha ehema karapu nisane dagalanne...

    ehema giyoth rata ballata yai ne...

    shiranthi kiwwoth heta gahapan india walata kiyala army eka gahanawada???

    maru ekata thiyei....

    war eka declare karanna SF ta wath be.. only president...
    war eka declare karata war eka karanna president ta be... eka karanna one army commander....
    oya denna coordinate karanne defence secretary...

    lankawe war crime karapu LTTE karoyo innawa...

    karuna, pilleyan.. anduwa monada kale????

    SF ta thiyana law eka Gota ta nedda???
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    anee

    Mal ihala pawade dala karene war ekak loke kohewath na...war kiyanne war ekak...ekedi hodeme dewal wenne na...me udde athule oneme kenekute isolated insident hoyaganne puluwan...but, api balanne one final result eke mokadde kiyala...ade hamome sameyen inne ea result eke nisa..UNP, SLFP, JVP, tamils, muslims...etc..,
    war eke yane kale SF te made gahapu hamome dan SF ge duke hoyala balanawa...apite nam SF veereyek une war ekedi witharai...that was his job...thats y he was there..otherwise someone else cud be there.

    MR, me rate prez wenekam api rate hitiye ponneyo wage...api hawasete gedere enawade, rate bath kanawade kiyala decide kale LTTE eken...ape godak ayete dan ewa mathaka na...
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    onna oya mattu una thena... :lol::lol:
    magistrate kiyana pudgalayata balayak ne bang ( assume he is Sunil)
    sunil ta usawije balayak ne.... e nisa sunil ge wife ta megistrate ta orders denna be...

    but sunil thama magistrate...
    aduma gane sunil ta wath be thama sunil widiyata hithana de magistrate widiyata kriya karanne...
    eya magistrate widiyata karanna one law eke anuwa...

    pudgalayek widiyata sunil ta ho wife ta migistrate powers ne...

    but nilayen law eka anuwa... eyage orders piliyannawa... coz of not as sunil but as magistrate...

    gota ta pudgalikawa thiyana name eka ( MRs brother) nisa eyata ona dewal karanne be...

    eka weradi... eha ehema karapu nisane dagalanne...

    ehema giyoth rata ballata yai ne...

    shiranthi kiwwoth heta gahapan india walata kiyala army eka gahanawada???

    maru ekata thiyei....

    war eka declare karanna SF ta wath be.. only president...
    war eka declare karata war eka karanna president ta be... eka karanna one army commander....
    oya denna coordinate karanne defence secretary...

    lankawe war crime karapu LTTE karoyo innawa...

    karuna, pilleyan.. anduwa monada kale????

    SF ta thiyana law eka Gota ta nedda???
    උඹ ආයෙත් theory එක අල්ලගනනෙ දඟලන්නෙ. උඹ මුලින් නගන තර්කයට මමත් එකඟයි. ඒ ගැන මගෙ විවාදයක් නෑ.
    නමුත් අපි බලන්න ඕන ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ ගැන. මොනව වුණත් මේ යුද්ධය මෙහෙයවූයෙත් එයට අණ දුන්නෙත් මහින්ද නෙමේ ගොඨා කියන එක ප්‍රසිද්ධ රහසක්. යුද බිමේ අත්දැකීමක් නැති මහින්දට වඩා ගොඨට ඒ හැකියාව තිබ්බා. නැත්තං තකහනියක් ගොඨව ඇමෙරිකාවෙ ඉඳල ලංකාවට ගෙන්වන්න ඕන නෑනෙ.

    මේක තහවුරු වෙන තව තැනක් ගොඨම රූපවාහිනී සාකච්ඡාවකදි කීවා. මහින්ද 2005දි ජනාධිපතිවරණයෙන් දිනුව බව දැනගත්තු ගමන්ම ගෝඨ ට කීවලු "ගොඨා ඔයා තමා මගෙ ආරක්ෂක ලේකම්" කියල. එතකොට දිව්රුම් දීලත් නෑ.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ape ratata neme anduwata nam yahapathak una......neda?apita tiyena ekama wasiya bomba nehe ,echcharaine....war eka iwara una kiyala mokakda ratata une?kale?karana deyakwat penawada?[ITN,Rupavahini nam boru kiyanawa,et atta eka nemene...]karuna,pilleyan ne me KP unat pawadimane karanne?neda????
    mamanam kiyanne war ekedi LTTE,Army depattenma ahinsaka minisu hitha matha maruwada kiyala balanna onemai......that is what UN principle ...though our politicians shout they can not stop that
    මොනවත් වුනේ රටට නෙමෙයිද..හැම දීම දේශපාලන් පැත්තෙන් හිතන්න එපා බං
    යුද්දේ ඉවර උනා කියන එක මොකවත් නෙමෙයිද
    යු.එන් ප්‍රින්සිපල් ක්‍රියාවට නගන්න කියපන් ඔක්කොමටම කලින් ඇමරිකාව වගේ රටවලට.අපෙ රටෙ බෝමබ් පුපුරද්දි උන් විතරක් නෙමෙයි උඹලා වගෙ උනුත් දැක්කේ නෑ වගෙ ඉඳල දැන් කියනවා යුද අපරාධ ගැන
    :angry::angry:

    නෝ ඔෆෙන්ස්
    4.gif
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    බොම්බ විතරද නැත්තේ,අපේ ගම් වලට එන මිනී නැවතුනා,යුද්දේ නිසා මැරුන ගොඩක් කට්ටිය ගම්වල කට්ටිය,බයක් නැතිව ඕන තැනක යන්න පුලුවන්,කාගේ ඒවා හෙවුවත් army එක කරපු ඒවා හොයන්නේ නැතිව ඉන්න ඕන,අනේ බන් ගම්වල මිනිස්සුන්ව කපල කොටල මරද්දි උබෙ ඔය මහ ලොකු UN එක කොහෙඩ හිටියේ.

    True machan ,But I don't believe that SF trade our sri lankan trust. because
    he had taken 3 shots for us , and there are still parts inside his body.Do
    you think he'll trade our trust and loyalty to the sri lankan ppl and the
    sinhala ppl?

    But the point I think Gota is going to become a hero by saying that "he did war crimes" among the sinhala ppl.But the army general said that nothing
    like that has happened ! so no crime had happened. what I telling is that
    he should be more responsible when he speaking ! And I don't see any
    necessary of doing some investigation on war crimes because nothing
    like that had happened.

    we love our country bro and our ppl. UN does not help us. Only our army
    helped us , now we are safe in bus , street and in colombo thanks to their
    scrafice. But if somebody is telling that "he ordered to do war crimes to
    take reverange from tamils!" and by that he want to become the hero among the sinhala ppl by just saying that ,it's not ethical.I think both
    parties should shut the fu***ing mouths now !
     
    Forget what Gota said,
    Just read the two BBC report, And watch the video (about sudu kodi kathawa @ Rathmalana) and comment.
    Then what can you say machan?