1. mensoft2003

    මේ කියන ඒවා ගැන ඔබේ මතය කුමක්ද?

    අපි හිතුවේ ඒ වදන් ඔක්කොම උඹ හීනයක් දැකල කලන්තේ හැදිලා අත්කරගෙන තියන දානය පලයන් කියල . උඹට ඇත්තට මරයටත් වැඩ කේන්ති යනවා නේද බන් ? ඉලෙච්ට්‍රොනික් නිවනක තරම තමා . :lol::lol::lol::lol::lol::lol::lol:
  2. mensoft2003

    මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු &#352

    පින් - පව්, කුසල - අකුසල මේ සියල්ල කර්ම යි. බුදු දහමට අනුව අප පින් අනුමෝදනාවක් සිදු කරනවා. මේ ආකාරයට කර්මය වෙනත් කෙනෙකු වෙත සම්පේ‍්‍රෂණය කළ හැකි ද? ඔය ගැන “ජීවන රටාව හා සසර පැවැත්ම” කියන පොතෙත් මම විස්තර කරල තිබෙනවා. අනුමෝදන් වීම හා පින් පැමිණවීම කියන්නේ දෙකක්. යම් දෙයක් කරන විට එය අනුමත...
  3. mensoft2003

    මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු &#352

    ඔබවහන්සේ මේ විරාමය යන්නෙන් මරණයත් ප්‍රතිසන්ධියත් අතර කිසියම් අන්තරයක් (අන්තරාභවයක්) පිළිබඳව ඇඟවීමක් කරනවා ද? විරාමයක් ගන්නවා කියන්නේ අපි මැරෙනවා කියන දේට නෙවෙයිනෙ. එහිදී සිදුවෙන්නේ ක්‍රියා පටිපාටියේ යම් කිසි වෙනසක් පමණයි. විරාමය කියන්නේ විඩාව හැරගන්න යම් වෙලාව ගත කිරීමක්. හතරමං හන්දියක නිවසක...
  4. mensoft2003

    මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු &#352

    මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු &#352 ජීවන රටාව හා සසර පැවැත්ම, ජීවිතය හා මරණය, ජීවිතයේ අවසන් දැක්ම, විශ්මිත විශ්වය සිසාරා පෙනෙන ලොවක නොපෙනෙන ලොවක් , විරාමයක් මය මරණය, අශෝක ශිලා ලේඛන, ශ්‍රී සුමංගල ශතකය (පාලි) යන විශිෂ්ට කෘති මෙන් ම ජාතකමාලා, අභිඥානශාකුන්තල නාටකය, රත්නාවලී නාටිකා, බුද්ධ...
  5. mensoft2003

    ස්වභාවික ව්‍යවසන.......

    මචන් උඹ JVP කාරයෙක්ද ?
  6. mensoft2003

    අන්තරා භවය පිලිබදව පැහැදිලි කිරීම්ක් අවශ

    මේකනම් එක්තරා ප්‍රබන්ද කතාවක් . මෙතනට ඇදලත් නැතුව ඇති. කමක් නැහැ කැමතිනම් කියවල බලනකො .
  7. mensoft2003

    athhada balanna

    Karala Baluwada ?
  8. mensoft2003

    Who Created God?

    කව්ද බන් මේ ?
  9. mensoft2003

    ඉළ ඇදෙන හැඩිත් – 5

    කෝ හම්බයෝ ? අහක බලාගෙන යනවද ? :lol::lol::lol::lol::lol:
  10. mensoft2003

    මේ කියන ඒවා ගැන ඔබේ මතය කුමක්ද?

    දමිතට කිව්වනම් කව්රු මොන කිවත් උ නිවන් දැකල කියල ඔප්පු කරලා පෙන්නයි . ඔයගොලන්ටත් පුළුවන් කරන්න තියන්නේ කන්නේ නැතුව ඉඳල කලන්තයක් හදාගෙන ෆුල්ල් බ්ලැක් අව්ට් වෙලා යන්න . තව ඕනෙනම් පොඩ් LED පරිපත රෙදිඕ වගේ මොනාහරි හදන්න එච්චරයි . :lol::lol::lol::lol: කිඹුලා එයිද දන්නේ නැහැ දැන් මව කන්න :P
  11. mensoft2003

    හරක් පට්ටියම විකුණා දමන්න

    හරක් පට්ටියම විකුණා දමන්න
  12. mensoft2003

    ඉළ ඇදෙන හැඩිත් – 4

    බම්ප් කරාට වැඩක් නැහැ බන් . වරදක් උනාම හම්බයෝ කරන්නේ අහක බලාගෙන යන එක
  13. mensoft2003

    බොරු කියනවාද..?

    නැහැ නැහැ . බොරු කියන වෙලාවට වරහන් ඇතුලේ බොරු කියල දාල තියනවා :P
  14. mensoft2003

    Who Created God?

    Little Lucy went out into the garden and saw her cat Piddles lying on the ground with its eyes shut and its legs in the air. She fetched her Dad to look at Piddles, and on seeing the cat he said, as gently as he could, “I’m afraid Piddles is dead, Lucy.” “So why are his legs sticking up in the...
  15. mensoft2003

    බොරු කියනවාද..?

    එකනේ නැහැ කියා කියා ඕක කියන්නෙම බොරු . :lol::lol::lol::lol::lol:
  16. mensoft2003

    අන්තරා භවය පිලිබදව පැහැදිලි කිරීම්ක් අවශ

    හ්ම්ම් මේ ගන්දබ්බ අවස්ථාව තමයි අන්තර බවය කියල පටලවාගෙන තියන්නේ . හැබැයි ඉහින් ඔය ගන්දබයත් අටලෝ දහමට මුහුණ දෙනවමයි . ජාති ජරා මරණ සෝ සුසුම් අනිවාර්යයි .
  17. mensoft2003

    අන්තරා භවය පිලිබදව පැහැදිලි කිරීම්ක් අවශ

    ටිකක් නිකන් ඉන්නවනම් ඒ ඉන්න එකත් එක්තරා උපතක් විතරයි . ඒ කියන්නේ මොනාහරි තවත් එක බවයක් . ඉතින් එකේ අන්තරයක් නැහැ .

    No contents