ඉංගිරිසි ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බිහි වී ඇති ශක්‌තිය සංස්‌ථිතික වෙයි. එනම් ශක්‌තියේ ස්‌වරූපය තාපයෙන් විද්යුතයට, යාන්ත්‍රිකයෙන් තාපයට ආදී වශයෙන් වෙනස් කළ හැකි නමුදු ශක්‌තිය විනාශ කිරීමට හෝ නිර්මාණය කිරීමට හෝ නො හැකි ය. මෙය ගලා එන්නේ දෙවියන් වහන්සේ ශක්‌තිය නිර්මාණය කිරීමෙන් පසුව එය අඩු වැඩි...