මන් දැකලා තියනවා සමහර අය Thread වලට Link ඒවා දානකොට කෙලින්ම Link එක පෙන්නේ නැතුව Image එකක් දානවා. ඒකියන්නේ Image එක Click කරාම අදාල Site එකට යන විදිහට.
අනිත් එක තමයි Thread එකට Rep+ ඉල්ලලා කලින් වගේම Thread එකේ අන්තිමටම Repution කියලා Image එකක් දානවා.
මෙන්න මේ දෙක කොහොමද කරන්නේ කියලා දන්න...