1. ossandaruwan

    Dialog 4G Data වැඩි කරලද ?

    ඔය කිවුවට මම දැන් ගිහින් බැලුවා. මගෙත් වැඩිවෙලා:eek:
  2. ossandaruwan

    දන්නවානම් ලොකු උදව්වක් Diesel Engine Water Pump

    ජිනසේන එකේ තියනවා kipor කියලා chinese එකක්. ඒක හොදද? නැත්නම් වෙන තැන් තියනවාද කියලා දැනගන්නයි ඕන.
  3. ossandaruwan

    දන්නවානම් ලොකු උදව්වක් Diesel Engine Water Pump

    දන්නවානම් ලොකු උදව්වක් Diesel Engine Water Pump දන්න කෙනෙක් කියන්නකො Agriculture Diesel Water Pumps ගන්න හොද තැනක්. Yanmar වාගේ ඒවා ලංකාවේ ගන්න නැද්ද?
  4. ossandaruwan

    කාම_ප්‍රශ්නයක්

    එජකුලේටරේටත් වැඩිය මේකට හිනා ගියා. ඔය කියලා තියෙන්නේ මුදල් බණ්ඩා කියලා නෙවෙයි. ඔකේ තියෙන්නේ මුදල් බාණ්ඩ බවට පත්කරන්න ඕන කියලා :P මේ තියෙන්නේ සම්පුර්න කථාව----> http://www.elakiri.lk/forum/showthread.php?t=1743821
  5. ossandaruwan

    20 වෙලා

    Rep දෙනකොට +15 වාගේ point ගානත් එක්ක දාන්නේ කොහොමද?
  6. ossandaruwan

    කහ දැල්ල

    දැල්ල කහපාට වෙන්නේ හරියට ගෑස් දහනය නොවෙනකොට. ගෑස් ලිප සුද්දකරගත්තානම් හරියයි.
  7. ossandaruwan

    අපි නොදන්නා අපේ පූසෙක්....

    මන් හිතන්නේ ඕකාට කියන්නේ හඳුන් දිවියා කියලා. ඌ කොහොමත් දුර්ලබ සතෙක්ලු
  8. ossandaruwan

    මැණික් පැළදීම

    ඔකෙන් ඔය පෙරෙන එකක් වෙනවනම් ඒකත් ඔය පොඩියට තමයි වෙනවා ඇත්තේ.නැතුව අරක්කු පෙරනවා වගේ පෙරෙන්නෑ.:P
  9. ossandaruwan

    මැණික් පැළදීම

    මෙහෙමයි මෙවායේ තියන ප්‍රශ්ණෙ තමයි මිනිස්සු මේදිහා ගොඩාක් පටු විදිහට බලන එක. මොකෝ අපේ මිනිස්සු ඇත්තටම ප්‍රායෝගික වෙන්න කැමතිනෑ.මම ඇතුලු ඕනෑම කෙනෙක් කැමතියි එතරම් ආයාසයක් නොගෙන දියුණු වෙන්න.ඉතින් මිනිස්සු හිතනවා මේවා දාගත්තාහම ඔක්කෝම ප්‍රශ්න හරිගිහිල්ලා නිකන්ම දියුණු වෙනවා කියලා. අපි හිතමු...
  10. ossandaruwan

    පොල් වගාව ගැන විස්තර එකතුවක්

    මටත් පොල් වගාවක් තියනවා. ඔය කුරුමිණියාගේ ප්‍රශ්ණෙයි මයිටා ලෙඩෙයි තමයි ගොඩක් තියෙන්නෙ.ඔයාගේ තොරතුරුවලට ගොඩක් ස්තුතියි. Rep දෙන්න බෑකියලා වැටෙනවානෙ.
  11. ossandaruwan

    උදව්....! ඉඩම් පිලිබඳ ප්‍රශ්නයක්.

    ඒක තමයි කියන්නේ ඔය මොන සහතික තිබ්බත් ඉඩම ගන්නකොට හරියට මැනලා වැටවල් ගහන්න ඕන කියලා.
  12. ossandaruwan

    මැණික් පැළදීම

    මන් අර කලින් කිවුවේ මගේ අදහස නෙවෙයි. මොකද මන් ඕක ගැන පරීක්ෂණ කලේනෑ. මේක මම අහගත්ත එකක්. හැබැයි මටත් හිතෙනවා ඒකේ යම්කිසි සත්‍යතාවයක් ඇති කියලා. ඒවාගේම කලින් එක්කෙනෙක් කිවුවා වාගේ මේකෙන් අපේ හිතටත් පැහැදිළිවම බලපෑමක් තියනවා.මොකද මෙහෙම දෙයක් තියනකොට අපිට හිතෙනවා මේකත් තියන නිසා මට සාර්ථකවෙන්න...
  13. ossandaruwan

    මැණික් පැළදීම

    මමත් ඔයගැන හොයපු කෙනෙක්. මට දැනගන්න ලැබිච්ච හැටියට ඕක වෙන්නේ මෙහෙමයි, හිරු එලිය හැදිලා තියෙන්නේ පාට 7 ක් එකතුවෙලා කියලා දන්නවානේ.මේ පාට 7 එන්නේ එක එක තරංග ආයාම 7 ක් තියන කිරණ නිසා. ඉතින් ඔය ජෝතිශ්‍යයේ ග්‍රහ බලපෑමක් ගැන කියනවානේ. ඒකියන්නේ එක එක ග්‍රහයාට එක එක කිරණ (පාට) තියනවා. උදාහරණයක් විදිහට...
  14. ossandaruwan

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    ඔව්.ඕකේ තව වාසියකුත් තියනවා.ඒ තමයි අපිට ඔන්නම් මාස තුනෙන් පස්සේ තව සල්ලි දාලා deposit එක වැඩිකරගන්නත් පුළුවන්. නැත්නම් deposit එකෙන් සල්ලි ගන්නත් පුළුවන්. මොකද අවුරුද්දක්ම බලන් ඉන්න ඔන්නෑ.හැබැයි ඉතින් මාස තුනේ rate එකට වඩා අවුරුද්දේ rate එක හුගක් වැඩිනම් අවුරුද්දේ එකකට යන එකයි වඩාත් හොද.:yes:
  15. ossandaruwan

    වැල බාන කොල්ලන්ට - Free Download Tutorial

    අලුත් අවුරුද්දේ මන් බලපු මුල්ම thread එක. බොහෝම හොදයි වටිනවා අදහසක් කිවුවාට :yes:
  16. ossandaruwan

    HELP-ඉඩමක් බලෙන් අයිතිකරගන්න හදනවා

    හරි. එහෙනම් ඔබ කියු කරුණු අනුව ඉඩමේ අයිතිය ඔප්පු කිරීමට පැහැදිළිවම ඕනෑතරම් ශාක්ෂි තියනවා. මමනම් කියන්නේ අපි වාගේ ගොඩ පෙරකදෝරුවන්ගෙන් උපදෙස් ලබාගැනීමට වඩා නියම lowyer කෙනෙක්ගෙන් හොද නීති උපදෙස් අරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. මම නම් හිතන්නෑ ඔයවාගේ නඩුවක් ගොඩක් කල් ඇදි ඇදී යයි කියලා. මොකද ඕකේ...
  17. ossandaruwan

    HELP-ඉඩමක් බලෙන් අයිතිකරගන්න හදනවා

    හැබැයි ඔතන මෙහෙම දෙයක් තියනවා. ඉඩමට සින්නක්කර ඔප්පු තිබිලා නිරවුල් බුක්තියක් තිබ්බත් ඕකේ අයිතිය තියෙන්නේ නොබෙදූ හවුල් කරුවන්ටද? ඒකියන්නේ ඉඩමට එක්කෙනෙකුට වැඩිය අයිතිකාරයන් ඉන්නවාද?
  18. ossandaruwan

    HELP-ඉඩමක් බලෙන් අයිතිකරගන්න හදනවා

    මන් හිතන්නේ ඔයගැන හොද lowyer කෙනෙක්ගෙන් නීති උපදෙස් අරගෙන අධිකරණ ක්‍රියාමාර්ගයකට යන එකයි හොදම. ඉඩමේ නිරවුල් අයිතිය පැහැදිළිවම ඔප්පු කරන්න පුළුවන්නම් ඒක ගොඩාක් හොදයි. අනික ඔයවාගේ දේවලදි අධිකරණය මගින් ඔය ඉඩම බලෙන් අල්ලගන්න හදනවා කියන අයට නඩුව අවසන් වෙනකන් ඉඩමට කිසිවක් කල නොහැකිවන ලෙස වාරන නියෝග...

    No contents