මිනිසුන් පාත්තයෝ වූ හැටි.
මම හිටපු ගමන් නිවාඩු දවසට ව්‍යායාමයටත් එක්ක, කිලෝමීටර් 8 ක් විතර එහා තියන lake එකකට බයිසිකලය පාගනව. හති දාගෙන පෑගුවත්, පොට් එක මරු නිසා, පුච්චපු කෑම ටික ගැන කිසි දුකක් නෑ.:)
පොට් එක ලස්සන උනත්, ලණු කාගෙන foot-bike එක පාගන්නෙ තවත් හේතුවක් නිසා. ඔතන ඉන්නවා සිරා...