1. mmaxx

    මහණ වීම

    ඔයා මහන වෙනවනම් අතහැරිය යුතු වගකීම් ගොඩක් තියන නිසා, එකපාර තීරණයක් ගන්න එපා මචන්. ලෞකික දේවල් ගැන කලකිරෙන එකයි, සසර කලකිරෙන එකයි දෙකක්. හුඟක් වෙලාවට ලෞකික දේවල් ගැන කලකිරීම තාවකාලිකයි. ජීවිතය ගැන විදර්ශනාවෙන් බලනකොට ඉස්සෙල්ලම වෙන දෙයක් තමයි ලෞකික දේවල් ගැන කලකීරීම, නමුත් ඒක පළමු පියවරක් විතරයි...
  2. mmaxx

    කඩ්ඩ_දන්න_කොල්ලන්ගෙන්_හෙල්ප්_එකක් 2

    උඹ මේ english class එකක homework නෙමෙයි නේද මේ නිතර නිතර මෙතන දාන්නෙ?:confused: උදව්ව්වක් ඉල්ලන එකේ කිසි ප්‍රශ්නයක් නෑ, හැබැයි ඉගෙන ගන්න එකකට අදාළ දෙයක්නම් තනියම කරන්න බලපන් මචන්.
  3. mmaxx

    Apitath mehema sahodara sahodariyo innawa nam

    උඹට සහෝදර සහෝදරියෝ නෑ කියලනම් දැනගත්ත.
  4. mmaxx

    විනාශය හෙලි කරන්න එපා - ආණ්ඩුව

    දවස් දෙක තුනකට කලින් තිබ්බ Jaamjoomගේ සිංහ ගර්ජනා දැන් ඇඩියාවක් බවට පත්වෙලා. කනක් ඇහිලා ඉන්න බෑ, රිදෙනව කියල අඬනවා.
  5. mmaxx

    Hitha ridawanne nathiwa kellekwa magarinne kohamada?

    පොඩි දෙයක් ඇත්නම් කෙල්ලෝ ලෝකෙ නැති දාහක් දේවල් හිතනව. උඹ මඟ අරින්න ගියොත් ඉස්සෙල්ලම හිතන්නෙ ඒකිගේ රූපෙ අවුලක් නිසා කියල. ඒක නිසා හේතුවක් කියල නතර කරන ඒක තමයි අඩුවෙන්ම රිදෙන ක්‍රමය.
  6. mmaxx

    :::: හැපුණත් යතුරු පැදිය නොපෙරළේ ::::

    එහෙනම් ඔන්න ඔහොම තමයි ඉන්දියාවේ ත්‍රීවිල් හදන්නේ ළමයිනේ.:rofl::rofl: බස්, බයිසිකල් එකට දාල පට්ටි කරනව.:P
  7. mmaxx

    :::: හැපුණත් යතුරු පැදිය නොපෙරළේ ::::

    බස් එකක් බයික් එකකට ඇරියම හම්බවෙන පැටිය මොන වගේ වාහනයක්ද?:lol:
  8. mmaxx

    ඉරාකයේ අවසානයද ?

    amasin කාරයට සිරාවට වෙන වැඩක් නැද්ද බන්? ඌ සැහෙන කාලයක් මේකේ නාස්ති කරනවා වැඩකට නැති ත්‍රෙඩ් දදා.
  9. mmaxx

    මේ Lyrics වල කඩ්ඩ ගොඩද?

    rap වලට grammar හොයන්න දෙයක් නෑ බන්.:lol: grammar නැති තරමට තමයි නැගල යන්නෙ.:rofl:
  10. mmaxx

    පව් හා කෙලෙස්

    මම හිතන විදිහට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි පවු කියන්නේ වැරදි වැඩ. කෙලෙස් කියන්නේ ඒ වැරදි වැඩ කිරීමට අනුබල දෙන හැගීම්. උදා - පව- කාමයේ වරදවා හැසිරීම. කෙලෙස - කාමය
  11. mmaxx

    galaxy s3 help

    පුදුමයි, මූ iphone රත්වෙන්නේ නෑ කිව්වේ නෑ.:lol::lol:
  12. mmaxx

    Karachi airport attack 24 Killed

    දැන් ඉතින් රෙද්ද අස්සෙ දාගෙන හිටපු නයි කනවෝ කියල කෑගහනවා.
  13. mmaxx

    Chinese 2TB hard disk

    SSD වල හෙල්ලෙන කෑලි මොනවත් නෑ.
  14. mmaxx

    winashayaka tharama

    අපි නොදන්න න්‍යශ්ටික අවි
  15. mmaxx

    Mango Tree

    sustagenගෙ පහුගිය දවස් වල දුන්න ලොකු ලොකු talks ඔක්කොම අද රෙද්ද පල්ලෙන් බේරිල ගියාලු.:lol: කාට කෙසේ වෙතත් උඹටනම් myself ලියාගන්න බෑ.:rofl:
  16. mmaxx

    웃❤유 ආදරයේ මානසික වහල්කම 웃❤유

    කෙල්ලෙක්ට ආදරය කරනවා කියන එක high-risk, high-gain ඔට්ටු ඇල්ලිල්ලක්. එහෙම මුළු හිතින් ආදරය කරන්න ගිහින් boot කාපු එවුන්ට කියන්න තියෙන්නෙ: Forgive; not because she deserves it, because you deserve peace.:) (සමාව දෙන්න; ඒ කෙල්ල ඒක ලබන්න සුදුසු නිසා නොවෙයි, ඔබ මානසික සහනයක් ලැබීමට සුදුසු නිසා.)...
  17. mmaxx

    කටු චිකිත්සාව ඇත්තද බන්?

    ඉංග්‍රීසි බෙහෙත් ගන්න ගමන් කටු ගහන්න කියපන් පුලුවන්නම්.
  18. mmaxx

    * චයිනිස්_බඩු *

    hard disk විතරක් නෙමෙයි, විදුලි බලාගාර, අධිවේගී මාර්ග, වරායවල් උනත් චීනෙන් ගන්න කොට පරිස්සමෙන්.
  19. mmaxx

    අවතාරෙ_ඉස්සුවේ_කොතනින්ද?

    මගේ එකනම් මමම හදාගත්ත

    No contents