ගිටාර් ගහන්න පුරුදුවෙන්න ඉස්සෙල්ලම පට්ට කට්ටක් කන්න ඕන. nylon strings නෙමෙයිනම් තියෙන්නෙ, තවත් අමාරුයි. ඉස්සෙල්ලම chords අල්ලන්න පුරුදු වෙනකොට ඇඟිලි තුඩු ලේ එන්න තරම් කැපෙන එක බොහොම සුලබ දෙයක්. ටිකක් කල් යනකොට හම ඝන වෙලා, කැපෙන එක නවතිනව. හැබැයි එතකන් හොඳ කට්ටක් කන්න ඕන. අරූ කිව්වා වගේ අහවල්...