1. රඹා

    බයියන්ගේ ටෝයියන්ගේ දැනගැනීම පිණිස

    ගසාට හෙනයක් වත් වැදුනද:eek:
  2. රඹා

    හා බයියෝ / බයි හාවෝ

    ඉතින් ඇයි බන් ඒ හැම විනාසයක්ම උඹල කරන්නෙ? එහෙම නොකර හිටියනං බයියො නිකංම චොරවෙලා ටොයියො පොරවල් වෙනවනෙ.
  3. රඹා

    ශ්‍රී ලංකාව අකෘතඥ රාජ්‍යයක් - චීනය

    එතකොට උඹල යහපාලන පච වපුරනකොට ඕව කියලනේ චූන් උනේ. දැන් ඒව මතක නැතෙයි....
  4. රඹා

    Halloween Sri Lanka

    e para thawath ekak
  5. රඹා

    ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

    මේව අහන්න ලිංක් එකක් නැද්ද
  6. රඹා

    රාජපක්ෂ_චෞරයන්

    :lol::lol::lol:දුකට කියන කතා
  7. රඹා

    මහින්දට බඩු බනිස් වගේ

    :lol::lol::lol:අයියො gasa
  8. රඹා

    එතිසාලට් එකට ජාතිය අමතන්න

    එටිසලාට් එක මොනව කරන්නද බන් මෙහේ හම්බයො පිස්සු කෙලින එකට?
  9. රඹා

    ඉඩම දුන්නෙ මෛත්‍රී

    උඹ නං පට්ට ගොනෙක් බන්. රෙද්ද පිටින් ගැලවුනයින් පස්සෙත් තවත් හුචු හුචු ගානව:rofl::rofl:
  10. රඹා

    ශ්‍රී පාද වීරයෝ කෝ?

    :lol::lol: මොකද්ද බන් අපිට මෛත්‍රී දිනවන්න කරන්න පුලුවන්
  11. රඹා

    සහේලි

    xqt1e79YdXE
  12. රඹා

    බලු_පාලනයට සප් කල උන්ගේ ත්‍ර්ඩ් වල ලින්ක් #

    ඕව වැඩක් නෑ බන්. උෟ එහෙම හරි එනව මේකෙ අනිත් එවුන් වාශ්පයි නේ
  13. රඹා

    Breaking News - Good

    :rofl::rofl::rofl:
  14. රඹා

    HybridHomes delay of project

    නෑ බන්. ඇයි උන් කොච්චර කල් ගත්තද?
  15. රඹා

    කට්ටියම සද්දේ වහලා

    මෛත්‍රී දිනවන්න උඹලා මොනවද කරන්නෙ මචංලා:P
  16. රඹා

    UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

    හා හා එහෙම කියන්න එපා. ඔය මිනිස්සුමනේ ජනවාරි අට දූසනය බිසනය නැති කරල වෙනසක් කරල අද තියන දියුනු තත්වෙට ලංකාව ගෙනාවෙ. එතකොට ඒ දවස්වල හිටියෙ ඉතා දියුනු තීක්සන බුද්දියක් සහිත ජනතාවක් නෙ:yes:
  17. රඹා

    යකා

    පහනෙ යකා
  18. රඹා

    ETCA ගැන මට හිතෙන දේ

    එතකොට හරි සනීපයි:)
  19. රඹා

    Sajith premadasa jobs දන්සැල

    උඹට හිනා ෙවන්න තිෙයන්ෙන උඹටම තමයි.:lol: ආයිත් මහින්දයෙක් ගැන කියෝනව. :rofl:මහින්ද කරන්නෙ නැ මයිත්‍රී කොරනව කියල යහපාලනයක් ගැන පච වපුරපු ඒකෙන බන් උඹල කෙර්. වෙන චන්ද වල වගේ නෙවේ තනිකරම යහපාලනේ මාකට් කරල ගිය ආන්ඩුව පෙරලුවෙ. මහ ගොන් කතාවකනෙ බන් ඔය. වෙනසක් කරන්න කියල වාඩිවෙලා ඉන්න අත්ත කපල හරියනවද...
  20. රඹා

    ගෝඨා..

    අපිට ඔ්ව ඔ්න නෑ බන්. අපි ඊලඟ චන්ෙදන් ෙෙමත්‍රී දිනවන්න ෙමාකද කරන්ෙන කියල කතා කරමු:lol::lol:

    No contents