කොමික් ජරාව

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,589
    113
    colombo
    කොමික් ෆිල්ම්ස් /tv series අප්පිරිය මට විතරද?? Arrow කියයි flash කියයි මළ ජරා ගොඩවල් බන්, සමහර එවුන් බලනවා පුක උඩ දාගෙන , මේවා හොඳයි තොත බබාලට
     
    • Like
    Reactions: Terminator75

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    පොනිල් ITN එකේ gay film පෙන්නනකම්ද බලං ඉන්නෙ? :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔව් බන් කොමික් ෆිල්ම්ස් ඇන්ඩ් ටිවී සීරියස් හෙනම බොග .
    කොමික් ෆිල්ම්ස් වලින් මට නම් සිරා ක්‍රිස්ටොපර් නොලාන්ගෙ බැට්මෑන් සීරියස් එක විතරයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,589
    113
    colombo
    jhnnwp:20787107 said:
    පොනිල් ITN එකේ gay film පෙන්නනකම්ද බලං ඉන්නෙ? :P

    පොනිල් පෙන්නන්න ඕනි නෑ මම්ස් බලනවා ඩවුන්ලෝඩ් කරලා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,589
    113
    colombo
    BruceWayne92:20787119 said:
    ඔව් බන් කොමික් ෆිල්ම්ස් ඇන්ඩ් ටිවී සීරියස් හෙනම බොග .
    කොමික් ෆිල්ම්ස් වලින් මට නම් සිරා ක්‍රිස්ටොපර් නොලාන්ගෙ බැට්මෑන් සීරියස් එක විතරයි[
    /QUOTE]
    ෆිල්ම් එක නම් අවුලක් නෑ ගෝතම් කියලා හුත්තක් හදලා ඒකත් කනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක මිනිස්සුනෙ රසාස්වාද තමයි බන්, සමහර මිනිස්සු ඔය වගේ සරල සූකිරි ෆිල්ම් බලනව රිලැක්ස් වෙන්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,589
    113
    colombo
    KasunKDP:20787631 said:
    එක මිනිස්සුනෙ රසාස්වාද තමයි බන්, සමහර මිනිස්සු ඔය වගේ සරල සූකිරි ෆිල්ම් බලනව රිලැක්ස් වෙන්න.

    ලොල්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එක එක මිනිස්සු එක එක දේවල් වලට කැමතියි.
    මේ ලෝකේ හැමෝම උබ කැමති දේවලට විතරක් කැමති වෙන්න ඕන කියල නීතියක් නැහැ.
    මට මතකයි උබ Gay ත්‍රෙඩ් මේකේ දැම්ම මීට ටික දවසකට කලින්.
    මුළු ලෝකෙම එවුන් උබ වගේ අනිකාගේ මතේට විරුද්ද වෙන්න ගියොත් උබට කවදාවත් මේ ලෝකේ GAY වෙන්න විදිහක් නැතිවෙයි. Gay වෙලා ජිවත් වෙන්න බැරි වෙයි.

    උබ දෙයකට අකමැති නං උබ ඒක නොකර හිටපන්.
    පොලිටික්කොන්ට අකමැතියි නං උන්ට චන්දෙ නොදී හිටපන්.
    එක වර්ගයක සින්දු අහන්න අකමැති වෙන්න පුළුවන්, එහෙමනම් එක නොහා හිටපන්
    සමහර ටීවී සිරිස් වලට අකමැති නං නොබලා හිටපන්.

    නමුත් එකට කැමති එවුන්ට විරුද්දව මිනිස්සු එකතු කර කර ගිහින් උන්ට බැනල උබට මොනාද ලැබෙන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: Garrus

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    එක එක මිනිස්සු එක එක දේවල් වලට කැමතියි.
    මේ ලෝකේ හැමෝම උබ කැමති දේවලට විතරක් කැමති වෙන්න ඕන කියල නීතියක් නැහැ.
    මට මතකයි උබ Gay ත්‍රෙඩ් මේකේ දැම්ම මීට ටික දවසකට කලින්.
    මුළු ලෝකෙම එවුන් උබ වගේ අනිකාගේ මතේට විරුද්ද වෙන්න ගියොත් උබට කවදාවත් මේ ලෝකේ GAY වෙන්න විදිහක් නැතිවෙයි. Gay වෙලා ජිවත් වෙන්න බැරි වෙයි.

    උබ දෙයකට අකමැති නං උබ ඒක නොකර හිටපන්.
    පොලිටික්කොන්ට අකමැතියි නං උන්ට චන්දෙ නොදී හිටපන්.
    එක වර්ගයක සින්දු අහන්න අකමැති වෙන්න පුළුවන්, එහෙමනම් එක නොහා හිටපන්
    සමහර ටීවී සිරිස් වලට අකමැති නං නොබලා හිටපන්.

    නමුත් එකට කැමති එවුන්ට විරුද්දව මිනිස්සු එකතු කර කර ගිහින් උන්ට බැනල උබට මොනාද ලැබෙන්නේ?

    මම ගේ බන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උට තාම ගේ කොමික් එකක් හම්බෙලා නැ :rofl: