උබට මතකද 2018 නාමල් විමල් එහෙම organize කරලා බස්වලින් කොළඹ සෙනග ඇදල රැලියක් තිබුන. ගොඩක් එවුන් ගසල බිම වැටිලා ඩොටේ බයියො කොටුවෙ බඩු ගහල කොළඹ විනාස කරලා ගිහින් තිබ්බ.
ඒ රැළියෙන් තේරුණා මිනිස්සුන්ට ආණ්ඩුව ගැන ලොකු විරෝදයක් නෑ කියල.
මයින නෑමාලයට බැනල කියල කතාවකුත් ගියා.
ඊට පස්සේ මයිත්‍රී මයිනට...