දවසක් බැන්කෙයි සෙන් ගුරුතුමා හමු වූ සෙන් සිසුවෙකු තමාගේ දුක්ගැනවිල්ලක් මෙසේ කීවා.
‘ගුරුතුමනි, මට තියෙනවා පාලනය කරගන්නට බැරි තරමේ කේන්තියක්. මං කොහොමද ඒක නැති කර ගන්නෙ?’
ඔබ ළඟ තියෙන්නෙ හරි අමුතු දෙයක් නෙ.’ යැයි කී බැන්කෙයි සෙන් ගුරුතුමා, ‘මට පෙන්නන්න ඔබ ළඟ තියනවයි කියන ඔය ඔබට පාලනය කර ගන්න...