ලෝකේ පාලනය කරන අයට මෙච්චර කල් නම් ඕනෙවෙලා තිබුනේ පුළුවන් තරම් සල්ලි හොයන්න තෙල් ආයුධ ආහාර බේත් වගේ.
Usa ප්රමුඛ ධනවාදී කල්ලිය සමාජවාදය ඔලුව උස්සන්න හදන තැන් වලට attack කලේ සමාජවාදයේදී ටිකක්හරි සම්පත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන තත්වයක් තියෙන නිසා. එතකොට මිනිස්සුන්ට ඕනි නැති දේවලුත් අසීමිතව...