ඔය වගේ conspiracy theory හදන්නේ අවධානය ගන්න බන්. සමහර හොදට subject එක දන්න එවුන් වැදගත් ප්රශ්න අහනවා.
අපේ එවුන් නම් මෙලෝ දෙයක් දන්නේ නැතුව උන් හෙන වෙනස් කියල පෙන්නන්න ඕව බොරු කියල කියනවා.
ඇහුවම සරල දෙයක්වත් දන්නේ නෑ.
ඔය ඔසාම එහෙම atc එකෙන් airplanes control කරනවා කියල හිතන් ඉන්න එකෙක් 😂
buzz...