බණ්ඩාරවෙල - Bandarawela Trip :cool::cool:
ඔන්න අපි බණ්ඩාරවෙල Trip ක් යන්න කියලා, Train එකේ.
Single, Family, Child ඔක්කෝම 20 යි.
යන්නෙ 2016 සැප්තැම්බර් 10 වැනි දා Expo Rail එකේ, එන්නේ 2016 සැප්තැම්බර් 11 වැනි දා Night Mail Train එකේ.
Night park at Bandarawela National Holiday Resort...