මොනව ද මේ SERVER CAL
එලකිරි මචංලා windows servers වැඩකරුවන්ගෙන් උදව්වක්…..
අපේ company එකට server එකක් ගන්න යන්නේ
SERVER එක HP
OS එක Windows Server 2012 R2 Standard
සිද්දිය මේකයි CAL (Client Access License) ඕනි ලූ
CAL (Client Access License) වලින්
මොනව ද වෙන්නේ ?
මොනව ද කරන්න පුළුවන් ?
මොනවට ද ඕන වෙන්නේ ?
එලකිරි මචංලා advise එකක් ඕනි CAL purchased කරන්න කලින්