බණ්ඩාරවෙල - Bandarawela Trip

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    බණ්ඩාරවෙල - Bandarawela Trip :cool::cool:

    ඔන්න අපි බණ්ඩාරවෙල Trip ක් යන්න කියලා, Train එකේ.

    Single, Family, Child ඔක්කෝම 20 යි.

    යන්නෙ 2016 සැප්තැම්බර් 10 වැනි දා Expo Rail එකේ, එන්නේ 2016 සැප්තැම්බර් 11 වැනි දා Night Mail Train එකේ.

    Night park at Bandarawela National Holiday Resort.

    ඔයාලගේ බණ්බාරවෙල Trip සම්බන්දයෙන් පරණ Experience ඇත්නම් post කරන්න.

    ඔක්කෝටම ජයවේවා !
    ගිහින් ඇවිත් Photos සහ විස්තර post කරන්නම්.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දෝව ගල් විහාරය, ලිප්ටන් සීට්, රාවනා ඇල්ල, දෙමෝදර පාලම, පූනගල ස්ටේට් එහෙමත් යන්න පුලුවන්. කැමති නම් හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව බලන්න යන්න පුලුවන්. කෝච්චියෙ යන නිසා අතරමග හම්බවෙන, බඹරකන්ද දිය ඇල්ල, හපුතලේ ඇඩිෂම් බංගලාව එහෙම නම් බලන්න බැරිවේවි.
    1 Night trip එකක් නිසා දෝව පන්සලට ගිහින්, රාවනා ඇල්ල බලන්න යන්න. ඒ ඇති. ටිකක් පරිසරය විඳින්නත් වෙලාවක් තියෙන්න එපැයි.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Bandarawela balanna thanak na ban.haputhale hari badulle hari palayan.book karapu place eka hodayi :yes:
     
    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    Thank you මචං විස්තර ටිකට. Full Try 1 ක් දෙන්නම් බලන්න යන්න :yes:

    දෝව ගල් විහාරය, ලිප්ටන් සීට්, රාවනා ඇල්ල, දෙමෝදර පාලම, පූනගල ස්ටේට් එහෙමත් යන්න පුලුවන්. කැමති නම් හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව බලන්න යන්න පුලුවන්. කෝච්චියෙ යන නිසා අතරමග හම්බවෙන, බඹරකන්ද දිය ඇල්ල, හපුතලේ ඇඩිෂම් බංගලාව එහෙම නම් බලන්න බැරිවේවි.
    1 Night trip එකක් නිසා දෝව පන්සලට ගිහින්, රාවනා ඇල්ල බලන්න යන්න. ඒ ඇති. ටිකක් පරිසරය විඳින්නත් වෙලාවක් තියෙන්න එපැයි.
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    man badulle adath bandarawela ghn awe train eke... bandarawelanam balanna deyak na.. haputale.. alle patta places have badulle nam dunhinda muthiyanga tyanawa
     
    Oct 30, 2011
    488
    17
    0
    බණ්ඩාරවෙල - Bandarawela Trip :cool::cool:

    ඔන්න අපි බණ්ඩාරවෙල Trip ක් යන්න කියලා, Train එකේ.

    Single, Family, Child ඔක්කෝම 20 යි.

    යන්නෙ 2016 සැප්තැම්බර් 10 වැනි දා Expo Rail එකේ, එන්නේ 2016 සැප්තැම්බර් 11 වැනි දා Night Mail Train එකේ.

    Night park at Bandarawela National Holiday Resort.

    ඔයාලගේ බණ්බාරවෙල Trip සම්බන්දයෙන් පරණ Experience ඇත්නම් post කරන්න.

    ඔක්කෝටම ජයවේවා !
    ගිහින් ඇවිත් Photos සහ විස්තර post කරන්නම්.

    Bandarawela National Holiday Resort meka charges kohomda ban ??
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    බණ්ඩාරවෙල - Bandarawela Trip :cool::cool:

    ඔන්න අපි බණ්ඩාරවෙල Trip ක් යන්න කියලා, Train එකේ.

    Single, Family, Child ඔක්කෝම 20 යි.

    යන්නෙ 2016 සැප්තැම්බර් 10 වැනි දා Expo Rail එකේ, එන්නේ 2016 සැප්තැම්බර් 11 වැනි දා Night Mail Train එකේ.

    Night park at Bandarawela National Holiday Resort.

    ඔයාලගේ බණ්බාරවෙල Trip සම්බන්දයෙන් පරණ Experience ඇත්නම් post කරන්න.

    ඔක්කෝටම ජයවේවා !
    ගිහින් ඇවිත් Photos සහ විස්තර post කරන්නම්.

    දිය ඇලි බලන්න යනවනම් කරුණාකරලා ඒවගේ උඩ බඩගාන්න යන්න එපා මේ ඊයේ පෙරේදත් සුද්දියෙක් වැටිලා මලා.