සිරසත් වැඩේ ගෙනාවෙ ඇමරිකාවෙන් කොපි කරල ඒත් එයාල ඒක නෝන්ඩි නැතුව කරා ඒ කියන්නෙ ෆයිනල් එක ඉවර වෙනකන් කිසි කචල් එකක් ගියේ නෑ (කොහොමත් අපේ රටේ ඉන්න අයට ජය පැරදුම දෙක විද දරාගන්න බෑනේ ඒ හින්දා අන්තිම වෙද්දි හැලිච්ච අය කන් කෙදිරි ගාපු ඒවා නොසලකා හැරියොත් කිසිම කචල් එකක් නැතුව කරා) ඊට පස්සෙ අයි ටී එන්...