දෙරණේ දිල්කාට 360 දී විවාහ යෝජනාවක්

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
දෙරණේ දිල්කාට 360 දී විවාහ යෝජනාවක්

දෙරණේ දිල්කාට 360 දී විවාහ යෝජනාවක්

පසුගිය සතියේ දෙරණ 360 වැඩසටහනට සහභාගි වුයේ එජාප මන්ත්‍රී සුජිව සේනසිංහයි. එහිදී වැඩසටහන පුරා දිල්කා විසින් යොමු කල ප්‍රශ්න වලට චතුර ලෙසින් පිළිතුරු දිමට සුජිව සේනසිංහ සමත් වුනා. වැඩසටහන අවසන් වුනේ මෙවන් දෙබසකින්.​


වීඩියෝ එකම බලන්න මෙතන ක්ලික් කරන්න :nerd:

....