තෑන්කූ මචන් විස්තරේට. මන් ගොඩක් දේවල් තේරැම් ගත්තා මචන් බිට් ගැන. පුලුවන් තරමින් මහන්සි වෙනවා මචන්. කොහොම හරි ගොඩ දා ගන්නවා. උඹ සෑහෙන්න මහන්සි වෙලා තියනවා මේක ටයිප් කරන්නත්. තෑන්ක්ස් මචන්. මචන් මට උවමනාවක් උනෝතින් උඹෙන් මොනවා හරි අහගන්න මට උඹේ නම්බර් එක පී.එම්. එකක් දාපන් මචන්