මේක තාම දෙතුන් දෙනෙක් ගේ අදහසක් විතරයි . ක්රිකට් තරගාවලි සංවිධාන මණ්ඩලයේ අවසර ලැබිලා නෑ .
.
(අවසර ලැබුනේ නැත්නම් මේක cancel කරන්න සිද්ද වෙන්වා )
මන් නම් හිතන් නැහැ අවසර නොලැබෙයි කියලා. කොහොම උනත් අපි එදාට බොමු. හා කිව්වත් බොමු. එපා කිව්වොත් ඒත් බොමු. බොලා මොකද කියන්නේ. කොහේ හරි අස්සකට රිංගලා හරි බොමු.
නැද්ද බොලව්.....
.(අවසර ලැබුනේ නැත්නම් මේක cancel කරන්න සිද්ද වෙන්වා )
මන් නම් හිතන් නැහැ අවසර නොලැබෙයි කියලා. කොහොම උනත් අපි එදාට බොමු. හා කිව්වත් බොමු. එපා කිව්වොත් ඒත් බොමු. බොලා මොකද කියන්නේ. කොහේ හරි අස්සකට රිංගලා හරි බොමු.
නැද්ද බොලව්.....

මම බොන්නෙ නෑ 