ලස්සන අර්ටිකල්ස්
ඔයාලා කැමතිද පත්තරේකට කතා ලියන්න. මේ පත්තරේ ගැන ඔයාල අහල ඇති, දැකලත් ඇති. මන් වැඩ කරන්නේ මෙකෙ තමයි. මන් දන්නවා එලකිරියේ ඉන්නවා කියලා ලස්සනට කතා ලියන්න පුලුවන් අය. සමහර විට ඇත්තටම ගොඩක් අත් දැකීම් ලබපු අය. ඉතින් ඔයාලගේ කතා අනෙක් අයත් එක්ක බෙදාගන්න ඕන කියලා හිතෙනවානම්. ඔයාලගේ...