හච් වල දුන්න කපල් පැකේජ් වල සිම් දෙකටම දැන් රැ 200 ක් අනිවා දාන්න ඕන. නැත්තම් කෝල් ගන්න බෑ.
රැපියල් 14 ට පැයක් කතා කරන්න දුන්න පැකේජ් දැන් දෙන්නේ නැහැ
198 ට ජීබි 1 ක් සහ රැපියල් 40 ක් දුන්න එක දැන් දෙන්නේ නැහැ
තව ඉස්සරහට මුන් මොනවා කරයිද දන්නෙත් නැහැ......
මල් කඩන්න පුලුවන් හොද පැකේජ් එකක්...