PROBUX හෙල්ප් එකක් ඕන කොල්ලනේ.......
:oo:මම අද පලවෙනි වතාවට කෑෂ් අවුට් කරන්න ට්‍රයි එකක් දුන්නා. පයිසා එකට කෑෂ් අවුට් සක්සස් කියලත් මැසේජ් එකක් ආවා. ඒත් පයිසා බැලන්ස් එක බින්දුවේ. ප්‍රෝබක්ස් එක සස්පෙන්ඩ් කරලා. දැන් මම මොකද කරන්නේ..........:no::no::no...