studies යන්න තමයි හිටියෙ. පස්සෙ අදහස වෙනස් වුනා කෙලින්ම ස්පොන්සර් සීන් එකෙන් ජොබ කට පැනගන්න තිබ්බ නම් හොඳයි නෙ බං :yes:
අනිව මචං ඒක තමයි මාත් හිතුවෙ :)
අඩේ ලොකු කතන්දරයක් වගේ නේද :sorry: ඔය වගේ වැඩ කරන ඒජන්ට් ල එහෙම ඉන්නවද නැද්ද දන් නෑ නේද ? :dull:
:P:lol:
:eek: