1. A

    super sim lankawe wada akrnwada phone wala?

    ඒ කියන්නේ මචං එක සිම් එකකින් නෙට්වර්ක් තුන හතරක් යූස් කරන්න පුලුවන්ද එතකොට ඔක්කොම නෙට්වර්ක් වලට එක නම්බර් එකක්ද තියෙන්නේ
  2. A

    super sim lankawe wada akrnwada phone wala?

    අනේ මන්දා බන්. ගූගල් සර්ච් පාරක් දාලා බැලුවා. මෙන්න ලින්ක් 1 http://www.ehow.com/facts_7515431_super-sim-card.html
  3. A

    super sim lankawe wada akrnwada phone wala?

    අපෝ දන්නේ නැති දෙයක් ඇහුවම කියන්නේ නැති මිනිස්සුත් ඉන්නවනේ :(
  4. A

    super sim lankawe wada akrnwada phone wala?

    machan super sim kiyanne monawadha ban :(
  5. A

    Dog name

    shane
  6. A

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔය බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක වගේ මියුසික් එකක් තියන රබ්බා රබ්බා කියලා සිංදුවක් තියනවානේද මට ඒකේ ටයිට්ල් එක දන්න කෙනෙක් කියපන්කෝ
  7. A

    එක මොහොතක් නතර වෙන්න...(හැමෝම බලන්න)

    පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු...
  8. A

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    අම්මටහුඩු කිව්වලු ස්ටයිලා රෙක්කුවෙස්ට් දෙන්න ගත්තහම පන්න පන්න දෙනවනේ ජයවේවා මචන්ස්
  9. A

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔය රික්කුවෙස්ට් නැත්නම් මට තව රික්කුවෙස්ට් එකක් දියන්කෝ ගුණදාස කපුගේ මහතාගේ ඕන සිංදුවක්
  10. A

    එලකිරි එකේ ID එකක් හදන්න හුග දවසක් තිස්සේ නමක් කල්පනා කර කර හිට්යා අද තමා නමක් සෙට් වුනේ.

    එලකිරි එකේ ID එකක් හදන්න හුග දවසක් තිස්සේ නමක් කල්පනා කර කර හිට්යා අද තමා නමක් සෙට් වුනේ.
  11. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    :lol: දුක තමා ආපු ගමන් රෙප් කපනවා :angry::angry:
  12. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    EK එකේ ID එකක් හදන්න නමක් හිත හිත හිටියේ අද හම්බ වුනා
  13. A

    අඩෝ....වැඩ ඇරිලා ඇවිත්...

    උඹ ඔටුවන්ට දානයක් දියන් බන් :lol:
  14. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    රෙප් කැපුවට කමක්නෑ රතු කරන්න එපා
  15. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    මම ඔය මගුල් බලන්නේ නෑ වැඩිය ඒක නිසා නම් දන්නේ නෑ:P

    No contents