1. A

    My Life Exposed! yeh! True Story :(

    සහෝදරයා වෘත්තිමය උපදෙස් දෙන්නම් කිව්වේ මොන වගේ ඒවද? ඔය වෘත්තිමය උපදෙස් මේ ත්‍රෙඩ් එක දාපු එකාටනම් කියලා වැඩක් නෑ වගේ මට පේන විදිහට ඒ වුනාට මට නම් වටිනවා ඉස්සරහට පොඩ්ඩක් කියපන්කෝ බන් :D
  2. A

    My Life Exposed! yeh! True Story :(

    මගුලක් කතා කරනවා :lol:
  3. A

    GirlFriend Sex Help Urgant(18+)

    අනේ බන්, මම ෆේල් වුනත් බයෝ කල එක ගැන සතුටු වෙනවා අද මෙන්සස් නම් කීයටවත් ප්‍රග්නට් වෙන්න විදිහක් නෑ. මොකද ඩිම්බය පැලෝපීය නාලේ නෙමේනේ තියෙන්නේ. පිට වෙන දවස් වලට මට මතක විදිහට ප්‍රෙග්නට් වෙන්නේ නෑ. ඔන්න මම දැම්ම කිව්ව මා බයෝ ෆේල්. ඒක නිසා කිව්ව එක හරිද දන්නෑ :lol:
  4. A

    My Life Exposed! yeh! True Story :(

    උඹ ආයෙත් උසස් පෙල කලොත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන විශයෙන්ද?
  5. A

    Mama mehen Yanawa yaluwane :(

    උඹට මොකද බන් වුනේ :P
  6. A

    Watch Dinesh Chandimal & Lahiru Thirimanne Live!

    අපෝ කිරිකට් එපා 50/50 හොඳයි 20/20 හොඳායි :lol:
  7. A

    Sinhala Grammar help please

    bump i dont think so
  8. A

    ♫ Happy Birthday sasliit ayya ♫♫

    අම්මටහුඩු කිව්වලු කිව්වත් වගේ අර මාලිංගයගේ වචන සෙට් එක නේද :lol:
  9. A

    ADD YOUR FAVORITE ROMANCE MOVIES HERE

    Keith (I) (2008) http://www.imdb.com/title/tt0435679/ Fi4P5ksvBLo ආයෙත් එකෙන්ම පට්ට කතාවක් සීන් එක කියන්නේ මට අන්තිම විනාඩි ටිකේ වුනේ මොකක්ද කියලා තේරුනේ නෑ. බලපු කෙනෙක් කියන්නකෝ ෆිල්ම් එකේ අන්තිමට කොල්ලට මොකද වෙන්නේ. උට වෙච්ච දෙයක් නෑනේ
  10. A

    (18+ help)Elakiri eke doctors la innawada...

    උඹ ඇත්තටම අසරණ තත්වයකට පත් වෙලා ඉන්න නිසානේ ෆේක් එකක් හදාගෙන හරි ඇවිල්ලා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නේ. ඔන්න ඒකට සප් එකක් වශයෙන් මම කමෙන්ට් කලා ත්‍රෙඩ් එකට. එලකිරි එකේ ඩොකාලා ඉන්නවා උදව් කරයි බන් උඹට. ජය වේවා
  11. A

    chathupatiya රෝහල්ගතකර ඇත

    ඉක්මන් සුව පතනවා.. !
  12. A

    ADD YOUR FAVORITE ROMANCE MOVIES HERE

    First Love (A Little Thing Called Love) මම එකටම හා හා පුරා කියලා ඊයේ පෙරේදා බලපු තායි ෆිල්ම් එකක් දාන්නම්. මේකනම් මැක්සා. ස්කෝලේ යන කාලේ සීන් එකක් තමා තියෙන්නේ. තමන්ට වඩා වැඩිමල් කොල්ලෙක්ට කෙල්ල ආදරය කරනවා. තව ගොඩාක් සීන් තියනවා. ඒවා ඉතින් ෆිල්ම් එක බලලම බලා ගන්න. :P First Love (A Little Thing...
  13. A

    ADD YOUR FAVORITE ROMANCE MOVIES HERE

    මචාන්සzZ ලා උඹලගේ කැමතිම Romance movies ටික පොඩ්ඩක් මේ tread එකේ දාපන්කෝ. මගේ කැමතිම ටිකයි බලන බලන හොඳ ටිකයිත් මෙතන දාන්නම්. IMDB එකේ ෆිල්ම් හොය හොය තමා මාත් බලන්නේ ඉතින් උඹලා බලපු හොඳ ඒවා මෙතන දාන්න. අනිත් එක English, Thai, කොරියන් චයිනීස් දෙමල ජපන් හිංදි ඕන ෆිල්ම් එකක් දාපන්.
  14. A

    She Is Mine

    8 dhanne touch screen walatane ban i dont have any touch screen :no::no:
  15. A

    අප්‍රේල්_මස_01_Mara seen eka

    හොඳට බලපන් කාටද වාසි කාටද අවාසි කියලා
  16. A

    MachanzZZ need movie help ,,,,

    rthnx machan again bump
  17. A

    She Is Mine

    ;);)
  18. A

    She Is Mine

    mama gawath oya hd ekak thama ban thiyenne. e wunata dekstop eke okkoma pennanne nAa :D :angry::angry::angry::angry::angry::D:D:D

    No contents