1. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    ඒකනේ ඌව හදන්න පුලුවන් එකෙක් නෙමේ බක පඬියා :angry::angry:
  2. A

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මචං මම උඹේ අර මොකක්ද කවර් වශන් එකක් ඇහුවා ඒක පට්ට මචං උඹ දැක්කද හිරු ටීවී ඔයවගේ කවර් වශන් වලට පබ්ලිසිටි එකක් දෙනවා උඹ ඕකට වීඩියෝ එකක් ගහලා හිරු එකට යවපන් බන්.
  3. A

    අඩෝ....වැඩ ඇරිලා ඇවිත්...

    ඕක මචං උඹලගේ කොම්පැනි එකේ තියන කුණු කම උඹලට තව සේවකයෝ අරගෙන බිස්නස් එක ලස්සනටම කරන්න පුලුවන් ඔන්න මූනටම කිව්වා :P:P:P:P:P
  4. A

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    සුභ උපන්දිනයක් වේවා කිඹුලා අය්යට රයිට් ;););)
  5. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    අම්මියෝ මොන පාඩුවේද බන් කට්ටිය රෙදි උස්සන් එන්නේ :lol:
  6. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    මොනවා කියන්නද
  7. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    කවුරුත් සෙට් වෙන්නේ නෑ වගේ :P
  8. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    අපෝ ආතල් එකක් ගන්න අපු ගමන් කෙලිනවා
  9. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    කැත සීන් එක මාව රතු කරලනේ ඒ ඩිංගට
  10. A

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න

    Elakiri.com eke ප්‍රසිද්ධ වෙන්න එලකිරි එකේ ෆේමස් වෙන්න මොකක්ද බන් කරන්න ඕනේ. :confused::confused::confused: මාලිංග ගැන කතා කරන්නද හම්බස්ලට බනින්ද නැත්නම් බොදුබල සේනාව ඇදලා ගන්නද :lol:
  11. A

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    Ahi Daara - Senanayake Weraliyadda Feat Sadeeptha As Adaren Purona - Sadeeptha ft Kaveesha Kaviraj මට මේ සිංදු දෙක දෙන්න පුලුවන්ද :D:D
  12. A

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    පාන් කෑවොත් මෙහෙම්මමයි :lol:

    No contents